Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
නියමයි මචන් කුරුලෑ කියන්නේ මටත් මේ දවස් වල තියෙන දැවෙන ප්‍රශ්නයක් ......
උබේ thread ලොකු උදව්වක් ++

Me macho matath me kurula case eka nam epa wela thiyenne, docla 2k gawata withara giya success nahane, me oya docla dena beheth digatama use kalata kamak nadda? ewa walain side effect athi wenawada (Microdox DT tablet, Isotrix Gel, Isotrexin Gel).
Anyway Great Psot macho, rep denna balune...
මෙහෙමයි බං හැමදේකම අතුරු ආබාධ තියෙනවනේ බං.... ඒත් අලේපන වල ආබාධ ගිලින පෙති වලට වඩා අඩුයි......

patta machan :)
+9

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
♥-Aurora-♥;15036336 said:
කොහොමද දැන් කුරුලෑ අඩුයිද. මුහුණේ...??
good post

elaaa...elaaaa maxxaaaaaa

වැදගත් තොරතුරු...
කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
thanx machan..good post :)
කෝ උඹ අර ප්‍රශ්නෙට උත්තර එව්වේ නැහැ නේද බොස්..

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උපරිමයි මචන්. ගොඩ දෙනෙක් තමන්ගේ profession එකට අදාළ දේවල් නොමිලේ තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. උබ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව මේ කරන දේ නම් ගොඩක් වටිනවා. මම දැන් තමයි උබේ ත්‍රෙඩ් ලිස්ට් එක දැක්කේ. ෆ්‍රී ටයිම් එකක සේරම කියවන්න ඕන. පුළුවන් විදියට මේ වගේ ත්‍රෙඩ් දාපන්.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උපරිමයි මචන්. ගොඩ දෙනෙක් තමන්ගේ profession එකට අදාළ දේවල් නොමිලේ තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. උබ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව මේ කරන දේ නම් ගොඩක් වටිනවා. මම දැන් තමයි උබේ ත්‍රෙඩ් ලිස්ට් එක දැක්කේ. ෆ්‍රී ටයිම් එකක සේරම කියවන්න ඕන. පුළුවන් විදියට මේ වගේ ත්‍රෙඩ් දාපන්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :cool::cool::cool::cool:
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් බොහොම පින් මේවගේ දෙයක් අපිට විස්තර කරාට. මොකද මගේ මුනෙත් කුරුලෑ තියනවා.

    You must spread some Reputation around before giving it to luckyluke111 again. sorry bro
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් බොහොම පින් මේවගේ දෙයක් අපිට විස්තර කරාට. මොකද මගේ මුනෙත් කුරුලෑ තියනවා.

    You must spread some Reputation around before giving it to luckyluke111 again. sorry bro

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මගේ මූනේ කුරුලෑ එන්න පටන්ගත්තේ වයස 12 දී විතර. ඒ තරම් කාලේ වැඩිය දෙනෙක්ට ඕවා එන්නේ නැති නිසා පුදුම අප්සෙට් එකකින් හිටියේ. කොහොමහරි අපේ අනෙක් උන්ට කුරුලෑ එනකොට මගේ කුරුලෑ එන එක නැවතිලා....:lol::lol:
    :lol:

    මට දැන් තියෙන ප්‍රශ්නේ තමා Black Heads එන එක. දෙකතුනක් තිබිලා ලේසර් අල්ලලා අයින් කරලා දැම්මා. ඒත් දැන් ඒවා තිබුණු සමහරට තැන්වල කළු ලප එන්න පටන් අරගෙන..... :oo::oo::oo:මට පෙනෙන විදියට ඒවා ටික ටික ලොකු වෙනවා වගේ ....:baffled::baffled::baffled: මේක නතරකරන්න හරි ආපුවා අයින් කරන්න හරි මොකක්හරි කරන්න පුලුවන්ද මචන්?