1. hans078

    ඇන්ඩොයිඩ්...

    අවශ්‍ය කළමනා වගයක් තියනවා මචං වැඩේ පටන් ගන්න කලින්. Android SDක් එක බා ගන්න වෙනවා මුලින්ම. ඊට පස්සේ Eclipse IDE එක බා ගන්නත් ඕනේ. එක තමා වැඩේට ගොඩක් සුදුසු. ඒ ඇරුනම Visual Studio වලත් Android Development කරන්න පුළුවන්. එකට Mono කියල එකක් දා ගන්න ඕනේ. ඒවා ට්‍රයි කරන්න එපා දැන්මම. මෙන්න මේ ලින්ක්...
  2. hans078

    Batz.....

    ගතියක් නෑ බං :baffled::baffled:
  3. hans078

    Swarnavahini කේන්දරේ...

    Neil Armstrong හදට ගිහින් අවුරුදු 50 කට වැඩි.... අපි තාමත් හද දිහා බලන් පලා පල කියනවා.... :rofl::rofl::rofl: අනේ මන්ද මචංලා.. එක එක්කෙනාගේ අදහස්නේ....
  4. hans078

    GIRL kekake gana

    සිරා කතාව මචං.... :lol::lol:
  5. hans078

    GIRL kekake gana

    මලයෝ... උබේ ඔය ඔලුවේ තියන බුත අයින් කර ගනින් මුලින්ම :confused:. උබ කැත නෑ බන්. උබේ ඔය තියන පෙනුම ඇති ලස්සන කෙල්ලෙක් යාලු කර ගන්න. අනික තමා සල්ලි, උබ මෝරා ඉන්ජෙක්, අරව, මෙව්වා වැඩක් නෑ බන් ලව් එකට. ඔබේ ගති ගුණ තමා වැදගත්. ඔක්කොම අමතක කරලා ට්‍රයි කරපන්. Try & try again u will fly at the end...
  6. hans078

    GIRL kekake gana

    ඔබ තවම මේවා තේරුම් ගැනීමට පොඩි වැඩි දරුවා.... :lol::lol::lol:
  7. hans078

    Dongle unlock help

    Thanks machan... Rep denna balu.. :( puluwan unama dennam... :)
  8. hans078

    ๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

    Machan Dialog Dongle eke unlock code eka hoya diyallako.. E303s-1 thama model eka.. IMEI eka : 867648011429881
  9. hans078

    Dongle unlock help

    Machanla Dialog Dongle eke unlock code eka hoya diyallako.. E303s-1 thama model eka.. IMEI eka : 867648011429881 Loku help ekak.. Thawa two attempts witharai thiyenne... :(
  10. hans078

    i lost my love

    හරකෙක්නේ බන් උබ....:growl::growl: අහවල් දෙයක් හම්බ වෙනවද බිව්වම.. ගිය එකා ගියා.. මටත් ඔය දේම වුනා මිට මාස කීපයකට කලින්. අවුරුදු 4ක් Love කළා. ඒ වුනාට කෙල්ලට විනාඩි 4ක් වත් ගියේ නෑ case එක close කරන්න... :yes: ටික දවසක් Single වෙලා ආතල් එකේ ඉදල ඊලග එකට ලෑස්ති වෙයන් මචං. අමතක කරන්න එපා and Trust...
  11. hans078

    කතරගම පාද යාත්‍රාව අගෝස්තු 1 වැනිදා ඇරඹේ.

    අවුරුදු 30ක යුද්දෙන් පස්සේ මුලින්ම ඔය ගමන ගිය සිංහල පවුල අපි.. :) මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම මචන්.. සිරාවට අපිට ගමන පුරාවටම දෙමල අය ගොඩක් උදව් කළා... ඒ අය අපිව ගොඩක් හොදට බලා ගත්ත. උබ පා ගමන යනවනම් මස් මාළු නොකා මාසයක් පේ වෙන්න ඕන. මම දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක පහල තියනවා. විස්තර ඕනෙනම් මට...
  12. hans078

    අපි හම්බුනේ.......

    Congratz machan.... :)
  13. hans078

    kalakanniya muge as potta welada?

    Ade ow ban.. Aliya dakinne nathi miniha.. Minihekwa dakida... :angry::angry::angry:
  14. hans078

    මුසාලි~මොහොමඩ්

    මම දකින විදිහටනම් මේක බොහොම නොදියුණු සමාජ තත්වයක්. ගෝත්‍රික සමාජ තත්වයන්ට සමානයි. අධ්‍යාපනය නිසිලෙස ලබන සමාජයන් වල මේ වගේ දේවල් දකින්න හරිම අමාරුයි.
  15. hans078

    පොලිස් බල්ලෙක් බිරුවා

    පොලිස් නිලධාරියා කියන්නේ සාමාන්‍ය රජයේ සේවකයෙක්. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි රජයේ ඔෆිසියකට හරි ගිහාම ඔය වාඩිවෙලා ඉන්න සාමාන්‍ය රජයේ සේවකයෝ හා සමානයි. ඒ නිසා පොලිසිය කියල අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. එකම වෙනස කාකි පාට ඇදුමක් අඩන ඉන්න එක විතරයි.
  16. hans078

    TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )

    මේකත් කියවල බලන්න :yes::yes: :rofl::rofl: http://srikollablog.blogspot.com/2011/12/blog-post.html

    No contents