අපේ ගෙදර දැන් අවුරුදු 3ක ඉදන් තියෙන්නේ Cefiro එකක් තම මචන්. පෙට්‍රල්නම් කරනවා අඩුයි තමා :yes::yes:... හැබැයි 3000 CC එන්ජිමක් තියනවා. පවන වගේ යනවා. Full pickup.... පෙට්‍රල් කරන්නේ 8ක් 9යක් විතර. Auto Guire. Full Option.. වාහනේ පට්ට Comfortable. Prats නැහැයි, parts ගණන් වැඩි කියන්නේ නම් බොරු. උබ...