1. hans078

    අද පාර වහයි හෙට .....................

    නීතිය මෙහෙමයි. ඔය වගේ බෝඩ් එකක් දාන්න නම් බෝඩ් එකට යටින් "අණ පරිදි" කියල වහන්න අවසර දිපු එකාගේ තනතුර දාන්න ඕනේ. හදිස්සි නිතිය යටතේ ප්‍රදේශය භාර SPට පුළුවන් පාර වහන්න. එහෙම නැත්නම් පාර මේ දවසට වහනවා කියල ගැසට් කරන්න ඕනේ. මුස්ලිම් වේවා, සිංහල වේවා, දෙමළ වේවා මෙහෙම හිතුන විදිහට බෝඩ් දාන්න බෑ ...
  2. hans078

    ලංකාවෙත් දැන් මේ ට්‍රෙන්ඩ් එක යනවා වගේ...

    පට්ට වැඩේ බං :P:P.... මාරයි කෙල්ලට මේවගේ එකක් කරන්න පුලුවන්නම් ;);):love:.... එත් උබල දැක්කද අතරමගදී සික්කෙක් වගේ පොරක් ඇවිල්ල සීන් එකක් දානවා... ඕක තමා අවුල... කපල් එකකට ගිහින් නිදහසේ ඉන්න තැනක් නෑ ලංකාවෙ .... ඔහොම එලොන එවුන් එක්තරා විදිහකට වගකියන්න ඕනේ මේ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ අසහනෙට...
  3. hans078

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    1. රට 2. දැය 3. සමය සමය = ආගම .... බුද්ධාගමට අනුව ආගම රැකෙන්න නම් මුලින්ම රට සහ දැය රැකියාල තියෙන්න ඕනේ. භූමියක් නැතුව කිසිම ආගම පිහිටන්න තැනක් නෑ. ඒක බුද්ධාගමට විතරක් අදාළ එකක් නෙවේ. හමුදාවෙන් කලේ රට සහ දැය රක ගත්ත එක. මේවා මෙහෙම නෙමේ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නෙම නෑ...
  4. hans078

    රජයේ රෝහලක් සඳහා උදව්වක්...

    මචං Access database එකක් සහ C# වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. ඒ ඇරුනම SQL Server පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් MySQL එක්ක JAVA වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. එත් නැත්නම් MySQL එක්ක php පාවිච්චි කරල වෙබ් බ්‍රව්සර් එකේ රන්වෙන එකක් හදන්න පුළුවන්. එහෙමත්...
  5. hans078

    මරදානේ ගණිකා මධ්‍යස්ථානය

    Hiru eke unta pussada manda.... Hiru CIA :baffled: .... Nidahase Baduwakwath gahanne denne nane.... :angry::angry: :D:D
  6. hans078

    www.ba****.lk එකේ Laptop හොදයිද.......?

    කමක් නෑ ඕනම තැනකින් ගත්තට, හැබැයි කැඩුනොත් එහෙම ආයෙ එවුන් ගාවට යන්න එපා. ඩීලර්ස්ල ගාවට යන්න. මචං ලංකාවෙ කොම්පුටර් කඩකාරයො ඔක්කොම ලෝක හොරු. ඒ නිසා ගන්න කලින් 100% නිවැරදිද කියල බලල ගන්න. මම ඔය කියන හැම කඩයකින්ම එක එක විදිහෙ දේවල් අරගත්ත. ඒත් අන්තිමට මට තේරුනේ ඔක්කොම එකඉ කියන එක. ඒ නිසා...
  7. hans078

    FB Hack Karanna

    Its not possible. If its is possible then it's not a easy thing. As a social media network Facebook handle Millions of personal information. So they are using various Security methods. But you can do a one thing. You can do a research about the profile owner and can identify few hints for the...
  8. hans078

    අමිමා ගැන කියවෙන සිංදු ටිකක් ඔන

    වික්ටර් රත්නායකගෙ : ආදරයේ උල්පත වූ අම්මා ඉන්ද්‍රානි පෙරේරාගෙ : මතකය ඇසුරින් කරුණාරත්න දිව්ල්ගනේ මහත්මයගෙ : ගමට කලින් හිරු ඔය මම කැමතිම ඒව මචං :yes::yes: තව මතක් වුනොත් දාන්නම් මචං....
  9. hans078

    SLIIT~උදව්

    මම කලේ ඔය ඩිගිරිය තමා. කිසිම වරදක් නෑ. උගන්වනවා ඉතා හොදයි. හැබැයි ඉතින් තව අමතර සුදුසුකම් ටිකක් හදා ගනින් මචං. ජොබ් ගැන හිතල ඉගෙන ගන්න එපා බං. ජොබ් වලනම් අඩුවක් නෑ. උබ දක්ෂනම්, වැඩ්ඩෙක්නම් උබට ජොබ් තියනව අනිවාර්‍ය්න්ම. :yes::yes::yes: Jaya wewa....
  10. hans078

    NDT+MORA FIGHT

    මමනම් කියන්නෙ Bsc අය කියන්නෙ උගත් බුද්ධිමත් පිරිසක්. නැත්නම් මොරටු යන්න බෑනෙ. ජෙප්පො දන්නව උගෙ පානිය දාල උන්ව නම්මන්න බැරි බවත්. ඔය NDT එකේ මැට්ටොන්ව ෆෝම කරනව ජෙප්පො බොරු කියල. උගත්තු හැටියට මෝඩයො එක්ක දගලන්න බෑනෙ. හොදමදේ ඉවසීම තමා.
  11. hans078

    හම්බයින්ට කඩේ නොගිය රයිගම්

    යකෝ මේක සිංහල බෞද්ධ රටක්. ඔය හලාල් කොරපුව අපිට එපා බොලව්. මෙහෙම් ගියොත් මුන් අපේ රටේ වතුරත් හලාල් කොරාවි.
  12. hans078

    ලංකාවෙ Internet Violations ගැන කටයුතු කරන අය පිලිබද Help එකක්.

    ලංකාවෙ Internet Violations ගැන කටයුතු කරන අය පිලිබද Help එකක්. මචන්ලා අපේ රටේ Internet Violations ගැන Report කරන්න පුළුවන් place එකක් ගැන මීට කලින් කෙනෙක් Thread එකක් දාල තිබ්බ. මට ඒ Thread එක හරි, ඒ place එක හරි, එහෙම තැනක් ගැන විස්තරයක් හරි දන්නවනම් කියන්නකො.:nerd::nerd: Out of Joke please...
  13. hans078

    අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව විදිහට පාරිලිමේන්තුව සර්වබලධාරී ආයතනයක්. එතන නියෝජනය වෙන්නෙ රටේ ජනතාවගේ මතය. අන්න ඒ කාරනය නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනව හැම එකකටම වඩා. අධිකරණය සවාධීන ආයතනයක්. ඒකට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේවත්, විධායකය වන ජනාධිපතිගෙන්වත් බලපෑමක් තියෙන්නෙ බෑ. ඒත් ඉතින් විනිසුරුවො පත්...

    No contents