:eek:
පයිය - පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංඟුව.
පක - ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්,පියාපත, ගොඩ, රාශිය, පුරුෂ ලිංඟුව.
රටේ උත්තරීතරම ආයතනයේ සහ ප්‍රසිද්ධ මාධ්‍යයේ රටේ ආදර්ශවත් පුද්ගලයොන්ට මේහෙම කියන්න පුළුවන්නම් අපි කිව්වම මොකද.
සුදු බණ්ඩා මාමටයි වාසු මාමටයි...