ෆිනැන්ස් ඇපකරු | vehicle finance guarantor
මචන්ලා මගේ යාලුවෙක් වාහනයක් ගන්න ඉන්නවා ෆිනෑන්ස් එකක් දාල? එකට guarantor (ඇපකරු)
විදිහට මට අත්සන් කරන්න කියනවා, මට දැනගන්න ඕන ඔය වගේ එකකට අත්සන් කරම මොන වගේ risk එකක්ද මට තියෙන්නේ ? (එයා ගෙවීම පැහැර හැරියොත් / ෆිනෑන්ස් එක ගෙවාගන්න බැරුව විකුණුවොත්)
මට...