✮ Turntable (Record Player) Wanted ✮
මචන්ලා හොඳ record player එකක් ගන්න තැනක් දන්නවද ? ගාන කීයක් විතර වෙයිද ? දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න නැත්තන් bump එකක් දාගෙන යන්න , තව records ගන්න පුළුවන් තැනකුත් කියන්න
Last edited:
