OBD II Mini ELM327 Bluetooth Car Scanner
ඔබගේ මෝටර් රථයේ ඇති OBD2 Port සමග මෙම උපාංගය සම්බන්ද කොට android දුරකථනය ආධාරයෙන් මෝටර් රථයේ ECU සමග සම්බන්ද කල හැකිය.
** Check engine හා අනෙකුත් දෝෂයන් erase කල හැකිය.
Hybrid රථ වල බැටරි දුර්වල වීමේදී එන check engine light මෙම උපාංගය මගින් Reset කල...