Bump
බම්පි

rep++ඇවිල්ලා ෆික්ස් කරන්නම (වැඩේ නීට් එකට ඕනා , නිකන් බඩ වැල් ඇද්දා වගේ නැතුව ) 4 කැමරා සිස්ටම් එකකට ගානක් මටත් ඕනා .
බඩු අරන් දුන්නොත් වයරින් එක කරන්න හරි කමක් නැහැ එල බුලට් එකක් මමත් හොයනවා.
Nuwara awata ,kurunegala ,kegalla awata karala dennm.pm ekak daanna