මොනාද හොඳ ඔටෝ කැඩ් කෝස්?
මචන්ලා, මට පොඩි සප් එකක් ඕනි පාර්ට් ටයිම් ඔටෝ කැඩ් කෝස් එකක් තෝර ගන්න.:rolleyes:
AutoCAD බේසික් ලෙවල් එකේ ඉදල සාමාන්‍ය මට්ටමේ දැනුමක් ලබා ගන්න හොද කෝසස් ගැන දන්නවද?
මම ඕපන් යුනිවසිටි, ලලිත් අතුලත්මුදලි පුහුණු මධ්‍යස්ථානය & NIBM එකේ වෙබ් සයිට් වල ඔටෝ කැඩ් කෝසස් තියෙනව...