මොනාද හොඳ ඔටෝ කැඩ් කෝස්?

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මොනාද හොඳ ඔටෝ කැඩ් කෝස්?

    මචන්ලා, මට පොඩි සප් එකක් ඕනි පාර්ට් ටයිම් ඔටෝ කැඩ් කෝස් එකක් තෝර ගන්න.:rolleyes:

    AutoCAD බේසික් ලෙවල් එකේ ඉදල සාමාන්‍ය මට්ටමේ දැනුමක් ලබා ගන්න හොද කෝසස් ගැන දන්නවද?

    මම ඕපන් යුනිවසිටි, ලලිත් අතුලත්මුදලි පුහුණු මධ්‍යස්ථානය & NIBM එකේ වෙබ් සයිට් වල ඔටෝ කැඩ් කෝසස් තියෙනව දැක්ක, මේ තැන් වල ඔටෝ කැඩ් කරපු අය එහෙම ඉන්නවනම් සප් එකක් දෙන්න.:yes:

    මේ තියෙන්නෙ ලලිත් අතුලත්මුදලි පුහුණු මධ්‍යස්ථානයෙ AutoCAD certificate course එකෙ සිලබස් එක.


    • 2011/2013 & latest versions
    • 2D/3D complete course
    • Architectural Drawings
    • Structural Drawings
    • Electrical Drawings
    • Mechanical Drawings
    • Printing & Plotting
    • 3D Modeling & Animation
    • Internet & E- mail
    මේ තියෙන්නෙ ඕපන් යුනිවසිටි එකෙ AutoCAD certificate course සිලබස් එක.


        • Introduction to Computers & Windows
        • Fundamentals of Computer Graphics & AutoCAD
        • Creating a Simple 2D Drawing & Editing
        • Advanced 2D Construction & Editing Techniques
        • Creating Blocks & Inserting Images
        • Tables & Dynamic Blocks
        • Model Space & Paper Space
        • Printing & Plotting Techniques
        • Introduction to Computer Aided 3D Modeling
        • Fundamentals of Wireframe
        • Surface & Solid Modeling
        • Creating Pre-defined Solid Models Primitives & Extruded Solid
        • Advanced 3D Modeling & Editing Techniques
        • Constructing a Composite Solid
        • Basic and Photo-realistic Rendering
        • Controlling Lights
        • Creating Scenes & Applying Materials
        • Printing and Plotting Techniques
        • Evaluation: 08 Assignments & a Final Project.
    මේ තියෙන්නෙ NIBM එකෙ AutoCAD certificate course සිලබස් එක.
    1. Introduction Engineering Drawing and AutoCAD
    2. Customizing Your Drafting Environment
    3. User Coordinate System
    4. Draw commands - Circles, Rectangle, Arc, Polygon, Ellipse, Spline, Etc.
    5. Modify commands - Move, Copy, Linotypes, Offset, Extend, Trim, Rotate, Mirror
    6. Drawing techniques
    7. Practice with in Class Exercises
    8. Work with Layers
    9. Advance tools in AutoCAD
    10. Introduction to Google SketchUp
    11. Setting up your model board
    12. Introducing basic Google SketchUp commands
    13. Developing a 3D object
    14. Exporting images
    15. Developing scenes
    16. Final Project
    වෙන හොද තැන් තියෙනවනම් එවත් පොඩ්ඩක් කියන්න.
    BUMP එකක් හරි දාගෙන යන්න.
    ;)
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    NVQ cetificate course ekakda?

    Dan umbe qualification kohomada? monaada anagathe karanna inne?

    නෑ මචන් මගෙ යාලුවො සෙට් එකක් පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙනව, ඒකට සෙට් වෙන්න ඕන බේසික් නොලෙජ් එක ගන්නයි බැලුවෙ. :yes:
    මේ සයිඩ් එකෙන් ඉස්සරහට යන්න අදහසක් නම් නෑ මචන්.මම IT ඩිග්‍රි එකක් කරල තියෙනව, වැඩ කරන්නෙත් ඒ සයිඩ් එකෙන්ම තමා.:D