අසුභ අනාගතයක්....
රජය කියනවා වාහන බදු වැඩි කරේ රටේ පියවීම් හිඟය මග හරින්නලු. රට වාහන ගෙන එන එක නැවත්තුවම රටේ විදේශ මුදල් සංචිතය ඉතිරි වෙන හින්ද එක රටට හොන්දලු. එතකොට මහින්ද මාමේ ඔය හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩලේ ක්‍රීඩා උළෙල තියන්න කියල බාබඩෝස් ගිහිල්ල ඔබ තුමාගේ පුත්‍ර රත්නයයි වෙසියෝ සෙට්...