අසුභ අනාගතයක්....
රජය කියනවා වාහන බදු වැඩි කරේ රටේ පියවීම් හිඟය මග හරින්නලු. රට වාහන ගෙන එන එක නැවත්තුවම රටේ විදේශ මුදල් සංචිතය ඉතිරි වෙන හින්ද එක රටට හොන්දලු. එතකොට මහින්ද මාමේ ඔය හම්බන්තොට පොදු රාජ්ය මණ්ඩලේ ක්රීඩා උළෙල තියන්න කියල බාබඩෝස් ගිහිල්ල ඔබ තුමාගේ පුත්ර රත්නයයි වෙසියෝ සෙට් එකයි නටපු නාඩගම්වලට ගිය මුදල් ගැන මොනවද කියන්නේ? එතකොට මේ කොළඹ නෙලුම් කුළුණක් ඉදි කරන්නේ රටට මොන හොඳ වෙනවටද? පුතාලගේ රේස් ආසාව සන්හින්දුවන්න කොළඹයි නුවරයි නයිට් රේස් තිබ්බේ කාගේ සල්ලි වලින් ගෙනාපු ලම්බෝගිනි දාලද? ජිනීවා ජිනීවා කියල ස්විට්සර්ලන්තේ නඩේ පිටින් කරක් ගැහුවම අන්තිමට අපේ සංචිතවලට මොකද වෙන්නේ?
අද කාලයේ වාහනයක් කියන්නේ හැම මිනිහෙකුටම තියෙන්ඩ ඕන දෙයක්. මොකද ලංකාවේ කියල හෙන සිරා පොදු ප්රවාහන සේවයක් තියන එකක්යැ? හැමෝටම පාර්ලිමේන්තු හොරුන්ට වගේ තීරු බදු රහිත වාහන බලපත් හම්බවෙන්නේ නැහැනේ. මේකට කරන්ඩ තිබ්බේ වාහනයක් අවුරුදු 10 ක් ඇතුලත ගෙන්වන අයට විතරක් බදු වැඩි කරන එක. එතකොට තමුන්ට කියල වාහනයක් ගන්න හිතාගෙන කීය කීය හරි එකතු කරගත්තු අයට තමුන්ගේ හීනය හැබෑ කරගන්න පුළුවන්. එත් දැන් වෙන්නේ තියන එකාට තියනවා. නැති එකාට නැත්තටම නැහැ. අනිත් එක මිනිස්සු වාහන ගෙන්වන්නේ තමුන්ගේ සල්ලි වලින්. නැතුව දේශපාලුවෝ වගේ මගඩි ගහල නෙමෙයි. මුන්ට හෙනම ගහපිය මිනිහෙක්ට ලස්සනට ජීවත් වෙන්න නොදී රට කනවට.

(((