1. RLR

    Adenna Hina wenna !

    :oo: මේක කොමඩි ෂෝ එකක කෑල්ලක්. ඇත්ත සීන් එකක් නෙමෙයි. කොහොමත් තේරෙනවනෙ බොරුවට හිනාවෙන්නේ කියලා. :no: http://en.wikipedia.org/wiki/In_De_Gloria
  2. RLR

    කථා 17ක්.. හැබැයි 18+ 

    ටාසන් රෙද්ද හෝදන එකයි, කාලකන්නිම දවසයි කතා දෙකනම් පට්ටම creative. :rofl:
  3. RLR

    මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

    ම්ම්ම්හ්...උඹ කොහෙන්ද මේක හොයාගත්තෙ? මේක sriboysl කියන EK user ගෙ cookery class threads වලින් එකක් එහෙම් පිටින්ම. :D
  4. RLR

    මහින්ද පරාදයි.

    මහත්තයා ban වෙලා නේද? මහත්තයට වයස කීයද දන්නේ නෑ. සමහරවිට හිතට එන එන දේ ලියන ඇච්ච කොල්ලෙක් වෙන්න ඇති. ඒ උනාට මහත්තයෝ දන්නෙ නැද්ද වගකිවයුතු මාධ්‍ය භාවිතාව ගැන. මහත්තය හිතුවද නිදහස් මාධ්‍ය කියන්නෙ මේ තමුන්ට හිතන එන ඕනි කුනුහරුපයක් කියන්න පුළුවන් එක කියලා. ඔව් සල්ලි ගෙවන්න වටිනවා. උගත් බුද්ධිමත්...
  5. RLR

    නැවේ හැපුන තල්මසා

    උගෙත් කරුමෙ. :sorry:
  6. RLR

    ටාසන් & බ්‍රාවෝ

    ඒ උනාට ගැලපීමක් තියෙන්න එපැයි. :sorry:
  7. RLR

    ටාසන් & බ්‍රාවෝ

    පේලි තුන හතරකින් කියන්න පුළුවන් කතාව රට වටේම යවලනෙ. :eek:
  8. RLR

    මහින්ද පරාදයි.

    මානසික රෝගියෙක් බන්. මං දැක්කා තුන් කුළුඳුල් බිල්ලක් ගැනත් දාල තිබ්බා. රිපෝට් කරපන් මුව.
  9. RLR

    SRI LANKA TEST SQUAD FOR ENGLAND TOUR OF SRI LANKA 2012

    පිස්සු බන් මුන්ට. මෑන්ස්ව ටීම් එකට ගන්න ඕනි. අනිත් එක කෝ මේ නුවන් ප්‍රදීප්, ශමින්ද එරංග එහෙම? :eek:
  10. RLR

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    අද දෙරණ සයිට් එකේ දාල තිබ්බ එකවත් උඹ දැක්කද? ඒකෙ බලපන්කො මම කියපු කාරණා දෙකත් ඇති. ඔව් බන්, ඇමරිකාව අපිට හරි ආදරෙයි. උන් අපිට වැරදි දෙයක් කියන්නෙ නෑ. මේකෙන් ලංකාවෙ ඒකීය බව රකින්න තව සහය ලැබෙනවා. එකනේ ලෝකේ වටේ ඉන්න කොටි, තමිල්නාඩු කොටි දත කෑවේ මේක සම්මත කරගන්න. ආණ්ඩුවට ඒක තේරෙන්නෙ නැති හැටි...
  11. RLR

    මහින්ද පරාදයි.

    මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම...
  12. RLR

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP...
  13. RLR

    මහින්ද පරාදයි.

    ඒක තමයි බන්. 2005 දී රනිල් ආවනම් මේ මුකුත් නෑ නේ. :sorry: .
  14. RLR

    ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP

    LankaEnews බලන කට්ටියට මේවා දැක්කම මැජික් වගේනේ? කොටින්ට කඩේ යන Enews හොඳයි. ශ්‍රී ලංකා ආණ්ඩුවට කඩේ යන Cnews නරකයි. මේවා දැක්කම අපිට දුකයි. :( 5ZV2UKgdfI0
  15. RLR

    India to vote for UNHRC resolution

    මොනාද මේ පිස්සෙක් වගේ කියවන්නේ. ඔයා ත්‍රෙඩ් එකත් චාටර් කරනවනෙ. මෙතන ඉන්දියාව ගැන කතා කරන්නෙ. ඔයාගෙ අන්තවාදී ආගම් ප්‍රශ්න කතා කරන්න වෙන ත්‍රෙඩ් එකක් දාගන්න. පිස්සෙක්.
  16. RLR

    made in suwarnawahin nice couple

    :rofl:
  17. RLR

    Difference Between USA and SRI LANKA

    Proud to be a Sri Lankan! :love: .
  18. RLR

    මෙන්න නියම සිංහලයෝ (sinhalayo)..........................

    කමත් භාෂාව කියල නේද කියන්නෙ. 90% කම දන්නේ නෑ. :( ස්තුතියි බෙදාගත්තට. :) .

    No contents