1. RLR

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    මෙච්චර වැදගත් යෝජනාවක් ගැන ත්‍රෙඩ් එකක පිටු 35 ක් තියෙනවා දැනටම. ඔක්කොම කියෙව්වා. පොයින්ට් එකට කතා කරපු replies 10 ක් වත් තියෙනවද මන්ද. කියවන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.
  2. RLR

    paypal help

    පිස්සු යකෙක්. ගනන් ගන්න එපා. මම උට රෙප් දීල කිව්වා උඹ විකුණනවනම් උට සල්ලි දීල ගන්න කියලා. තියෙන එකෙක් ඔහොම හැසිරෙන්නෙ නෑනෙ. :rofl:
  3. RLR

    කෙල්ලො සිරා මෝඩයි

    හරි බන් ඉතින්. PIN එක 'පින්' කියල කියන හින්ද PUK එකත් එහෙම කියන්න පුරුදු වෙලා ඇති. හරි විදිය කවුරුවත් කියල දීපු නැති එකනේ ප්‍රශ්නේ. එහෙම බැලුවොත් ඉතින් 'carry' කියන වචනෙ පාවිච්චි කරන්නම බෑනෙ. ඊළඟ දවසෙ උඹ ගියාම කියපන්, අක්කෙ '*ක්' නෙවෙයි 'පී යූ කේ' කියලා. :yes:
  4. RLR

    නැති වුන දේවල් සොයමු.(පෙන්ඩියුල්මය)

    Professor Calculus ද උඹට ඕක කිව්වෙ? :rofl:
  5. RLR

    මේක බලන්නකෝ..ජෙට් ඕඩියෝ.මේඩියා ප්ලේයර්

    Desktop එක පුස් කන්නෙ නැත්තන් හොඳයිනෙ බන්. :rofl: BUMP
  6. RLR

    ඔබත් දුම් පානය කරන්නෙක්ද? "Health"

    බොන උන්ට කියලා වැඩක්‌ නම් නෑ බන්. උන්ගේ පණ්ඩිතකම ලොකුයි ඔක්කොටම වඩා. කිව්වම කියන්නේ උන් බිව්වම අපිට මොකද, තමුන්ගේ පාඩුවේ ඉන්න කියලා. දුම් බීම සහ මධ්‍යසාර බාවිතය දෙකම එක වගේ එපා කරපු දෙකක් තමයි. හොඳ ත්‍රෙඩ් එකක්. :)
  7. RLR

    Money bookers help!!

    Commercial Bank නම් 250 ගන්නවා. මම හිතුවෙ HNB එකේ charge කරන්නෙ නෑ කියලා. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් confirm කරන්න. Exchange Rates HNB 129.4327 Seylan 128.5000 People's 127.4262 Commercial 126.62
  8. RLR

    2011 - 2012 වසරේ හොදම රියැලටි වැඩසටහන

    තැන්කු තැන්කු...... :D http://www.elakiri.com/forum/showthread.php?t=1248536
  9. RLR

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    :D මේ දැන් හැදුවා. පැණි රස කන්න බැරි නිසා pan cake එකේ මාගරින් ගාල පොල් සම්බල් එක්ක කෑවා. :rofl: යම් යම් යමී. :P
  10. RLR

    ක්‍රිකට් කතා collection 50+

    ඔව්. ඒ විවියන් රිචර්ඩ්ස් ගේ සීන් එකක්. ඒ වගේම #2 වලදී බොතම් මෙහෙම උත්තර දුන්නලු. "Wife is fine. But the kids are retarded" :D මේ තියෙන්නෙ කාලෙකට කලින් මම දාපු ත්‍රෙඩ් එකක්. :D http://www.elakiri.com/forum/showthread.php?t=754373 Keep sharing. :)
  11. RLR

    SLT ADSL Truth About the new Packages

    Line එක disconnect වෙන්නෙනම් මචන් phone lines වල අවුලක්. මගෙත් එහෙම වෙලා මම SLT එකට කතා කරලා ගෙන්නුවා (ADSL නෙමෙයි, normal phone lines check කරන අය). Phone එකෙත් noise තිබුනා ගොඩක් වෙලාවට. උන් කොනක ඉඳන්ම බලාගෙන ගියා. බලද්දී lines සවුත්තු වෙලා. Telephone line එක හොඳට වැඩ කරද්දී internet විතරක්...
  12. RLR

    SLT ADSL Truth About the new Packages

    කුජීතයි. :rofl:
  13. RLR

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)
  14. RLR

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්! :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්! :)
  15. RLR

    Topiya Kawada? Ehenam Ikmanta Bada Sudda Karaganna Weyi

    මම දන්නෙ නෑ මේ සීන් එකේ ඇත්ත නැත්ත. ප්‍රශ්නේ තියෙන්නෙ කඩවල් වල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. NO LIMIT එකෙන් මෙහෙම කරන එකේ යටි අරමුණක් තියෙනවද නැද්ද කියන එකයි. මම දැක්කා සමහරු කියලා තිබුනා මුස්ලිම් අයට දෙන්නෙ නෑ සිංහල අයට විතරයි දෙන්නෙ කියලා. ඒක බරපතල චෝදනාවක්. මේකෙ ඇත්ත නැත්ත හරියට හොයන්න ඕනි...
  16. RLR

    මගේ ජීවිත කතාව............

    Pස්සුද උඹට? හද්ද පරණ ඒවා quote කර කර thread එක bump කරන්නෙ? :rofl:
  17. RLR

    John Cena vs The Rock ....

    ඉතින් script එකේ තියෙන විදියට එපැයි වැඩේ වෙන්න. :nerd:
  18. RLR

    පාහර කම හා බදු

    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව...

    No contents