ලැබූ නිදහස බුක්ති විදීමට නොහැකි නම් එහි ඇති පල කිම?
මිනිස්සුන්ගේ නිදහස මේ වගේ අයුතු පොලිස් බලපෑම් වලින් උල්ලංගනය වෙනවා කියල ඔයාල කාටවත් හිතෙනවද?
මට මේක මෙහෙම අහන්න හිතුනේ මම හේතුවක් නැතිව වැඩක් නැති වෙලාවට ඇව්දින අවිදිල්ලට එල්ලලා මරන්න වෙය් කියල හිතුන නිසා. මටත් එක දවසක් මොරටුව කැම්පස් එක...