මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්!
ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති මහත්. වතුරෙන් සමන්විත නිසා පොළොවට ‘දියත’ කියා කියනවා...