skype walin policeyata details gana puluwanda fb wage ip walin allayi ne
අත්දැකීමෙන් කියන්නේ පොලිසියෙන් පාවලා දෙනවා බන් මේ පැත්තේ එකෙක්ට් වුනා . පොලිසිය නොදැනුවත්ව කාටත් ගංජා කුඩු විකුනන්න බැහැ . පොලිසිය දන්නවා . මුන් පොලිසියේ එකෙක්ට සල්ලි දීලා කන්ටක්ට් හදනවා අපි 119 ගැහුවාම දැනුම්දෙන්නේ...