කෝල් එකක් දෙනවනම් නිර්නාමික විදියට දීපන්. නැත්නම් උඹට වෙඩි තියලා යයි පාරෙදිම! නැත්නම් පලවෙනි පාර නිසා WARNING පාරක් දීලා යයි කට වහන් හිටු කියලා. ඊට පස්සෙ බල්ල වගේ ඉන්න වෙයි.
මොකද දීපු එකාගෙ නම්බරෙත් එක්ක විස්තර ටික ඕකුන්ට එයි. අනික ඔය හැන්ගිලා ගන්ජා චුට්ටක් ගහන උන් වගේ නෙවෙයි,ඔහොම ප්‍රසිද්දියේ කුඩු ගහන උන් ගොඩක් වෙලාවට ඔය එහෙන් මෙහෙන් කන්ටැක්ට්ස් අටෝගෙන ඉන්නෙ.
උගේ හොඳම ෆිට් එහෙකට වෙන්න පුලුවන් උබ ලොකු තැනකට කියලා රිපෝට් කරන්නෙ.
ඒක නිසා පරිස්සමෙන්. ඌ උඹත් එක්ක සහ අහල පහල උන් එක්ක අවුලක් නැත්නම් ,හොද එකෙක්නම් කට වහන් හිටපන්.
නැත්නම් ප්ලෑන් කරලා රෙජිස්ටර් නැති සිම් එකක් හොයාගෙන හොයන්න බැරි වෙන්න කෝල් එකක් දියන්! සහ ඒ සිම් එක උබේ ෆෝන් එකට දාන්නත් එපා. තව ටිකක් තියේ ඒ ටික මොලෙන් ගහපන්.
"තව ටිකක් තියේ" ඉතුරු ටිකත් දාපන්කෝ බන් pm එකක් හරි දාපන් පුලුවන්නම්




