පැමිනිලිcorona

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    කෝල් එකක් දෙනවනම් නිර්නාමික විදියට දීපන්. නැත්නම් උඹට වෙඩි තියලා යයි පාරෙදිම! නැත්නම් පලවෙනි පාර නිසා WARNING පාරක් දීලා යයි කට වහන් හිටු කියලා. ඊට පස්සෙ බල්ල වගේ ඉන්න වෙයි.

    මොකද දීපු එකාගෙ නම්බරෙත් එක්ක විස්තර ටික ඕකුන්ට එයි. අනික ඔය හැන්ගිලා ගන්ජා චුට්ටක් ගහන උන් වගේ නෙවෙයි,ඔහොම ප්‍රසිද්දියේ කුඩු ගහන උන් ගොඩක් වෙලාවට ඔය එහෙන් මෙහෙන් කන්ටැක්ට්ස් අටෝගෙන ඉන්නෙ.

    උගේ හොඳම ෆිට් එහෙකට වෙන්න පුලුවන් උබ ලොකු තැනකට කියලා රිපෝට් කරන්නෙ.

    ඒක නිසා පරිස්සමෙන්. ඌ උඹත් එක්ක සහ අහල පහල උන් එක්ක අවුලක් නැත්නම් ,හොද එකෙක්නම් කට වහන් හිටපන්.

    නැත්නම් ප්ලෑන් කරලා රෙජිස්ටර් නැති සිම් එකක් හොයාගෙන හොයන්න බැරි වෙන්න කෝල් එකක් දියන්! සහ ඒ සිම් එක උබේ ෆෝන් එකට දාන්නත් එපා. තව ටිකක් තියේ ඒ ටික මොලෙන් ගහපන්.

    "තව ටිකක් තියේ" ඉතුරු ටිකත් දාපන්කෝ බන් pm එකක් හරි දාපන් පුලුවන්නම්
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Nikan case daganna yannepa ban kuddo ekkanam.. paduwe inna kiyala mage advice ekanam.

    විදොගෙන හිටියා බන් කොමහරි කොරෝනා නිසා බය
    අම්මයි තාත්තයි දෙන්නාම වයසයි
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Meka allanna baha ban.. Ubata eth baya nam ExpressVPN vage ekak use karala skype ekata connect wenna (eke 2 days free puluwan)
    Voice eka aduraganna bari wenna katha karanna. Isolated room ekak nam hodai (pitathin sadda ahenne nathi)
    Me widiha nam 99.99% guranteed to give you anonymity :)


    skype walin policeyata details gana puluwanda fb wage ip walin allayi ne


    මරදාන බන් මුඩුක්කුවක නෙමේ. ස්කොලේ දාගන්න. පහසුකම් වලට ඉන්නේ ඉස්සරා ගේත් ඩොකෙක් ඉන්නේ වුටත් මුකුත් කරගන්න බැහැ

    Wadgath minissu bayai ban kuddo ekka happenna okun thirsannu vagene :baffled:

    විදොගෙන හිටියා බන් කොමහරි කොරෝනා නිසා බය
    අම්මයි තාත්තයි දෙන්නාම වයසයි
    :(
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    කෝල් එකක් දෙනවනම් නිර්නාමික විදියට දීපන්. නැත්නම් උඹට වෙඩි තියලා යයි පාරෙදිම! නැත්නම් පලවෙනි පාර නිසා WARNING පාරක් දීලා යයි කට වහන් හිටු කියලා. ඊට පස්සෙ බල්ල වගේ ඉන්න වෙයි.

    මොකද දීපු එකාගෙ නම්බරෙත් එක්ක විස්තර ටික ඕකුන්ට එයි. අනික ඔය හැන්ගිලා ගන්ජා චුට්ටක් ගහන උන් වගේ නෙවෙයි,ඔහොම ප්‍රසිද්දියේ කුඩු ගහන උන් ගොඩක් වෙලාවට ඔය එහෙන් මෙහෙන් කන්ටැක්ට්ස් අටෝගෙන ඉන්නෙ.

    උගේ හොඳම ෆිට් එහෙකට වෙන්න පුලුවන් උබ ලොකු තැනකට කියලා රිපෝට් කරන්නෙ.

    ඒක නිසා පරිස්සමෙන්. ඌ උඹත් එක්ක සහ අහල පහල උන් එක්ක අවුලක් නැත්නම් ,හොද එකෙක්නම් කට වහන් හිටපන්.

    නැත්නම් ප්ලෑන් කරලා රෙජිස්ටර් නැති සිම් එකක් හොයාගෙන හොයන්න බැරි වෙන්න කෝල් එකක් දියන්! සහ ඒ සිම් එක උබේ ෆෝන් එකට දාන්නත් එපා. තව ටිකක් තියේ ඒ ටික මොලෙන් ගහපන්.
    :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.

    119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
    අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?


    හරියට විස්තර ටික පීඑම් කරපන්.
     
    • Like
    Reactions: niko44

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලග පාත පොලිසිවලට නම් කියලා තේරුමක් නෑ බන්..

    ඔය පොලිසි පකයලා ඔක්කොම ගම්වල කසිප්පු,කුඩුකාරයෝ එක්ක හරි හොඳයි.
     
    • Like
    Reactions: niko44

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    lankawe igenagaththu salli tikak thiyena minissu kohoma hari karala rata yanna hadanne oka hinda thama


    neethiya power thiyena ekata withrayi


    :sorry:
     
    • Like
    Reactions: niko44

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    තැන්ක්ස් මචන් හෙල්ප් වලට නෙවි එකෙ කෙස් එකෙන් පස්සේ stf එකෙන් එක දිගට පනිනවා මේ දවස් ටිකේ නම් අඩුයි . කොරෝනා ඉවර වෙනකම් පැන්නොත් හොදයි
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ගයාන් ලක්මාල්;25340538 said:
    Ai ara president office eka 24 hours ma wada neda. Ekata gamma aran kiyanna. Eyalata kiyanna stf ewanna kiyala

    මේකට මම කතා කරා කුඩු ගංජා ගැන පැමිණිලි ගන්නේ නැහැ කිව්වා . පොලිසියට කියන්න කිව්වා පොඉලිසියේ සින් එක කිව්වාම පොලිස් මුලස්තානේ නම්බර් එක දුන්නා මම බයට ගත්තේ නැහැ එකට
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    හෙළයෙක්;25340590 said:



    හරියට විස්තර ටික පීඑම් කරපන්.

    හෙළයෙක් has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.