උබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්න
යකෝ මේකේ උන් හැරෙන්න ඕනේ පැත්තට දැන් හැරිලා ඉන්නේ
අනුරට දෙන එකා කොහොමත් උට දෙන්නේ
රනිල්ට දෙන එකා කොහොමත් උට දෙන්නේ බං
සජියට නම් දෙන්න එපා කිව්වත් කමක් නෑ ඌ මේක වකුර් කරනවා ගත්තොත්
22 වෙනකන් නිකං හිටහන් බං
උබ රනිල්ට ගහපන් මං අනුරට දීලා එනවා බං...