මරණය වේදනාවක් ගෙනාවා බැදීමේ ප්රමාණය මත
ගාසා වල මැරෙන එකට උබට දුකක් හිතෙනවද ?
රුසියා යුක්රේන් වල මරණ උන් ගැන දුකක් දැනෙනවද ?
ලංකාවේ අද දවස තුල කියක් මැරෙන්න ඇතිද ?
ඔය මරණ ගැන දුක හිතෙන්නේ නැති උනාට ඒත් මිනිස්සු තමා මැරිලා තියෙන්නේ
සත්තු අනන්ත අප්රමාන දවසකට මැරෙනවා මිනිහෙක් මැරුනහමත්...