1. DiazHub

    Online payments වලට ලිමිට් එකක් තියෙනවද?

    Bank ekata kata karenne? Hot line ekata kata kerela lift kerenawada?
  2. DiazHub

    Pizzahut Help

    Pizzahut coupon code ekak tiyana kenek dannako.
  3. DiazHub

    PR, Dual Citizen Help

    passport eka witarak tibilabane time and money tiyennath ona.
  4. DiazHub

    PR, Dual Citizen Help

    mekanam atte travel history eka hadagattanam hari me salli welin wena ratawal wela igena ganna yanna balanne nathuwa. thankrataka hirawela innawata wada hodai ratawal godaka awidina eka.
  5. DiazHub

    PR, Dual Citizen Help

    ehenam itin wadak na ban. man baluwe passport ekawath denawanam kiyala. loke wate awidinna asawen inne. ehenam itin lankawema inna tama wenne.
  6. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    hmmm ekanam attee monawa kelath api tama goda daganna ona
  7. DiazHub

    Dubai Visa

    Online ganna lesi. nattam man dakka 20k welata fb eke ads tiyamawa. Sure na habai
  8. DiazHub

    PR, Dual Citizen Help

    මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? අපි කොහෙ හරි රටකට ගිහින් Studies Complete කරලා PR අරගත්තම අපිට ඒ රටේ පාස්පෝට් එකක් ලැබෙනවද? නැත්තම් ලංකාවේ එකද අපිට පාවිච්චි කරන්න වෙන්නේ?
  9. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    onna oka nisa bayak tiyanawa yana eka nam. 🥵🥵🥵
  10. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    සීරියස්???
  11. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    ඔයා කියන එක සමහරක් කට්ටියට ලොකු අවුලක් ඒත් ලොකුවට දැන්නෙන්නේ නෑ මට නම්. ඒත් තව ඉහල ගියොත් නම් ලොවෙත් දැනෙනෙවා. මට ඕන ලොකු කට්ටක් කන්නේ නැතුව වෙන රටකට ගිහින් ජීවත් වෙන්නේ පුලුවන් වෙයිද කියකා කැනඩා යූකේ වගේ. අනිත් එක අපි පී ආර් ගත්තත් අපිට ලන්කාවේ පාස් පෝට් එක නේද යූස් කරන්න වෙන්නේ ?
  12. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    මෙහෙමයි ඉතින්. ගෑස් 5000/= ගියොත් කිරිපිටි 1000/= ගියොත් හාල් 300/= ගියොත් නම් අවුලක් තියනවා මොකද දැනට තියන ගාන නම් ලොකුවට දැනෙන්නේ නෑ. ඔව් නේද? වෙන රටකට කියත් කට්ටක් කන්න වෙනවා. 100% PR සුවර් නෑ. අනික අපිට සිටිසන් ගන්නලන් lankan passport නේදා තියෙන්නෙ?
  13. DiazHub

    ගොඩ ඒමක් තියෙයිද?

    ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪 දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
  14. DiazHub

    ඔන්ටපොනර් කාලකන්නි..

    apoo ban malama karumayak
  15. DiazHub

    බඩ විරේක කරා සිංහලු

    bump. Matath me dawas wela bada welila wage. Toilet yannath kammali. 😪😪😪 oka gattoth hariyayida
  16. DiazHub

    Peo TV HD channel helps

    hari wade hari
  17. DiazHub

    Peo TV HD channel helps

    ade ape oya channel eka invalid ban mona magulakda ????fiber tibilath
  18. DiazHub

    Peo TV HD channel helps

    310 na ban wena magulak yanne. Aparade nan munge salli welatawath balanna bane match ekak. Fibber tama tiyenne

    No contents