PR, Dual Citizen Help

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? අපි කොහෙ හරි රටකට ගිහින් Studies Complete කරලා PR අරගත්තම අපිට ඒ රටේ පාස්පෝට් එකක් ලැබෙනවද? නැත්තම් ලංකාවේ එකද අපිට පාවිච්චි කරන්න වෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ehenam itin wadak na ban. man baluwe passport ekawath denawanam kiyala. loke wate awidinna asawen inne. ehenam itin lankawema inna tama wenne.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    PR gaththama, awrudu 5-7 wage citizenship ganna puluwan. ethakota passport eka denawa

    Isella PR gana balanna citizenship passe hitanna. Lankawe passport ekak wunath travel history hodata tiyenawa nan one tanakata yanna puluwan
    mekanam atte travel history eka hadagattanam hari me salli welin wena ratawal wela igena ganna yanna balanne nathuwa. thankrataka hirawela innawata wada hodai ratawal godaka awidina eka.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    mekanam atte travel history eka hadagattanam hari me salli welin wena ratawal wela igena ganna yanna balanne nathuwa. thankrataka hirawela innawata wada hodai ratawal godaka awidina eka.
    ඒ උනාට මේ කාලෙදි රට ගිහින් තව අවුරුදු පහකින් සිටිසන් අරන් කොල්ලො පාස්පෝට් එකේ පොටෝ FB දානව දැක්කකහම උඹට ඇඬෙයි!!!
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඒ උනාට මේ කාලෙදි රට ගිහින් තව අවුරුදු පහකින් සිටිසන් අරන් කොල්ලො පාස්පෝට් එකේ පොටෝ FB දානව දැක්කකහම උඹට ඇඬෙයි!!!
    passport eka witarak tibilabane time and money tiyennath ona.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Isella PR gana balanna citizenship passe hitanna. Lankawe passport ekak wunath travel history hodata tiyenawa nan one tanakata yanna puluwan
    Habai ithin visa ganna embassy gaane rasthiyadu wenna wenawa

    ehenam itin wadak na ban. man baluwe passport ekawath denawanam kiyala. loke wate awidinna asawen inne. ehenam itin lankawema inna tama wenne.

    ------ Post added on Oct 24, 2021 at 12:12 PM
     
    • Like
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    Naha lankawe passport ma thama. citizen hambunama thama e rate passport hambenne..
    PR kiyanne jeewath wenna puluwan chande danna, passport labenne naha.
    Not entirely correct. In UK with PR you'll get all the benefits of citizenship except passport. You only need valid visa and have a residency of commonwealth country to vote .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,201
    20,278
    113
    powerful පාස්පෝර්ට් එකක් ඉතින් ඕනිම නෑනේ ට්‍රැවල් කරන්න...
    ලන්කාවේ ශේප් එකේ ස්තීර ජොබක්, ඉන්කම් එකක් හෑව් නම් , genuine docs නම් සබ්මිට් කලේ වීසා ලැබෙනවා අවුලක් නැතුව...
    ඔය පාස්පෝර්ට් රෑන්කින් කතාවනම් ලොකු අදාලත්වයක් නෑ ශේප් එකේ ඉන්න එකෙක්ට මට හිතෙන්නේ... වීසා ඇප්ලයි කරන්න පොඩ්ඩක් වාතයක් වෙලා ඩොක්යුමන්ට්ස් හරියට දෙන්න ඕනි... අනික වීසා තිබ්බට මදිනේ ඉතින් ට්‍රැවල් කරන්න සල්ලිත් එපැයි

    කොයි රටක උනත් citizenship එක කෙලින්ම හම්බවෙන්නේ නෑ සල්ලි දිලා ගන්න ඒවා ඇරෙන්න... මුලින්ම PR then අවුරුදු 3-4 පස්සේ සිටිසන්...

    anyway ඔය ඔක්කොට්ම වඩා දැන් ඕනි වෙන්නේ වැක්සින් පාස්පෝර්ට් එක :lol:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    ට්‍රැවල් කරන්න නන් ලංකාවේ එක අවුල් ද? එච්චරටම
    Depends on your residency. It's quite easy to apply visa for me as I am living and working in Europe. I can clearly show people at the embassy that I have a reason to come back.
    However, people with EU citizenship have visa free entry, visa on-arrival, online visa for lots of countries including US, Australia, Japan, etc. They even have working holiday visa programs.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    රට අනුව depend වෙනවා. Australia වල රටට ඇවිත් අවුරුදු හතරක් සහ PR අවුරුදු 1ක් හිටියහම citizenship apply කරන්න පුළුවන්. එතකොට තමයි passport එකක් ඉල්ලුම් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG