ගොඩ ඒමක් තියෙයිද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪 දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪
    උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    හොඳ රටකින් කරගැහුවොත් ගොඩ
    අපිව සල්ලි දීල ගන්න කියල සියල්ලන්ම එක් හඬින් කියමුත ?
    කන්න නැතත් ඉන්න රටක් විතර ඕන කියන වේසිගෙ පුතාල එක්කනේ බැරි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.
    මෙහෙමයි ඉතින්. ගෑස් 5000/= ගියොත් කිරිපිටි 1000/= ගියොත් හාල් 300/= ගියොත් නම් අවුලක් තියනවා මොකද දැනට තියන ගාන නම් ලොකුවට දැනෙන්නේ නෑ.
    හොඳ රටකින් කරගැහුවොත් ගොඩ
    අපිව සල්ලි දීල ගන්න කියල සියල්ලන්ම එක් හඬින් කියමුත ?
    කන්න නැතත් ඉන්න රටක් විතර ඕන කියන වේසිගෙ පුතාල එක්කනේ බැරි
    ඔව් නේද? වෙන රටකට කියත් කට්ටක් කන්න වෙනවා. 100% PR සුවර් නෑ. අනික අපිට සිටිසන් ගන්නලන් lankan passport නේදා තියෙන්නෙ?
     
    • Like
    Reactions: hancok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 😪😪😪😪😪 දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
    රු 1500ට තිබ්බ ගෑස් සිලින්ඩරේ එක රෑකින් රු 3000ට කිට්ටු කරලා.
    2019 තාප්ප වල චිත්‍ර අඳින්න රු3000ට ගත්ත තීන්ත ටික දැන් රු 6500යි.
    2019දි රු 350ක් දීලා ගත්තු පොල්තෙල් ලීටරේ දැන් රු 900ත් පැනලා.
    2019 රු 5000 වයර් රෝල දැන් 11500ත් පැනලා.
    ගෑස් එකක් ගන්න, තෙල් ටිකක් ගහගන්න, සීනි කිලෝවක් ගන්න, හාල් කිලෝවක් ගන්න, පිටි පැකට් එකක් ගන්න වරු ගානක් පෝලිමේ ඉන්න වෙලා.

    බඩු ඩබල් උනාට පඩි ඩබල් උනේ නැති නිසා මට නම් මේක ගොඩක් අවුල්. මට විතරක් නෙවේ, මේක ගොඩ දෙනෙක්ට අවුල්, ඒත් කටක් ඇරලා කවුරුත් කියන්න ඉදිරිපත් වෙන්නෑ ඩැල් ශැපධ කියලා අහන නිසා
     
    ඔයා කියන එක සමහරක් කට්ටියට ලොකු අවුලක් ඒත් ලොකුවට දැන්නෙන්නේ නෑ මට නම්. ඒත් තව ඉහල ගියොත් නම් ලොවෙත් දැනෙනෙවා. මට ඕන ලොකු කට්ටක් කන්නේ නැතුව වෙන රටකට ගිහින් ජීවත් වෙන්නේ පුලුවන් වෙයිද කියකා කැනඩා යූකේ වගේ.
    අනිත් එක අපි පී ආර් ගත්තත් අපිට ලන්කාවේ පාස් පෝට් එක නේද යූස් කරන්න වෙන්නේ ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමයි ඉතින්. ගෑස් 5000/= ගියොත් කිරිපිටි 1000/= ගියොත් හාල් 300/= ගියොත් නම් අවුලක් තියනවා මොකද දැනට තියන ගාන නම් ලොකුවට දැනෙන්නේ නෑ.

    ඔව් නේද? වෙන රටකට කියත් කට්ටක් කන්න වෙනවා. 100% PR සුවර් නෑ. අනික අපිට සිටිසන් ගන්නලන් lankan passport නේදා තියෙන්නෙ?
    Passport eka aniwa lankan eka tama pr dunnath..😂😂😂
     
    • Haha
    Reactions: Brandy2020

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ඕක ඉතින් සාපේක්ෂයි. මීට අවුරුදු 200කට කලින් ලෝකෙ තිබිච්ච හොදම රටට වඩා දැන් ලංකාව දියුණුයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    රැල්ලට බිත්ති පාට කරා වගේ දැන් රැල්ලට රට යනව.
    ඕකෙන් ලොකු හොඳක් වෙයි කියල හිතන්න අමාරුයි.
    අන්තිමට යන්නං වාලෙ ගිහින් නිකරුනේ අතරමං වෙන්න ඉඩතියෙනව.