කාර් එකක් ගන්න උදව්වක් දෙන්න
ලක්ෂ 15 කට අඩුවෙන් කාර් එකක් - Yesterday, 10:25 AM
ලක්ෂ 15 කට වඩා අඩුවෙන් කාර් එකක් ගන්නව නම් මොකක්ද ගන්න හොද?
micro panda
suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්
Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?
කාර් ගැන දන්න අය උදව් කරන්න
viva...