Network assignment උදව්වක්

gepa

Well-known member
  • මචන්ලා මගේ යාලුවෙක්ට හෙට කරලා එවන්න කියල Assignment එකක් දීලා ඩිග්‍රීඑ එකේ.. පොර මොකුත් දන්නේත් නෑ.. ලෙක් ගිහින් නෑ. එලකිරි අය පොඩි උදව්වක් කරන්න බැරි වෙයිද??මේක කරන්න පිලිවෙලක් හරි කමක් නෑ,.නෙට්වර්ක් මම දන්නේත් නෑ බං වැඩිය

    Capture.PNG


    දන්න කියන අයෙත් source උනත් කමක් නෑ දාමුද??ඉක්මනින් ඕනි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෙක්චර්ස් යන්නැතුව ඕක කල එකේ තේරුම මොකක්ද බං ? :eek: :eek:
    අසයින්මන්ට් එකවත් කරගන්න බෑ කියන්නෙ ඌ ඔය සහතික පෙන්නල වැඩකට ගිය දවසක ඇනෙනවනෙ බං ? :eek:
    නිකං චා වෙන්නනෙ වෙන්නෙ :no: :no: :no:
    ඇයි බං ඔය තරම් අවධානම් ගන්නෙ :confused:
     

    gepa

    Well-known member
  • ලෙක්චර්ස් යන්නැතුව ඕක කල එකේ තේරුම මොකක්ද බං ? :eek: :eek:
    අසයින්මන්ට් එකවත් කරගන්න බෑ කියන්නෙ ඌ ඔය සහතික පෙන්නල වැඩකට ගිය දවසක ඇනෙනවනෙ බං ? :eek:
    නිකං චා වෙන්නනෙ වෙන්නෙ :no: :no: :no:
    ඇයි බං ඔය තරම් අවධානම් ගන්නෙ :confused:

    owa clz ekedi ekin eka kiyala denawa ban....aparade
    exam thibbanm moko karanne


    ඒකත් ඇත්ත බන්.. මූ ඉන්නේ ඔස්ට්‍රේලියා.. එහෙ පාට් ටයිම් කරන ගමන් ඩිග දාන්නේ.. මුල පොඩ්ඩක් අල්ලගන්නේ නැතුව අමාරුයි තමා