1. Colours

    කොරියාවට ලංකාවේ virgins ඕනෙලු 🤐

    උ කියන එකෙන් හිතා ගන්න පුළුවන් අපේ රට ගැන උන් හිතන විදිය.
  2. Colours

    Wagon R එකක් ගන්න ඔනේ.

    අනිත් එක alto , hire වලට කියපු වාහනේ .
  3. Colours

    තාම කෑල්ල නේ? 😍 චරිතය විනාස කරගත්තෙ නැති කෙල්ලෙක්. 💋💋

    social media පොස්ට් වලින්ද උබ චරිතේ මනින්නේ 🤔
  4. Colours

    අද මම CHR එකෙන් ආවෙ ගෙදර VagonR එක තියෙනව.. දියුණු වෙන විදිහ..

    මුන් සල්ලි හොයන්නේ trade කරලා නෙමේ course විකුණලා , මාත් එක පාරක් call කරලා විස්තර ඇහුව rs 25,000 ක් course එක , සෙට් උනේ නැති නිසා ගියේ නැ .
  5. Colours

    Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?

    bezza eka hoda Wei kiyala hithenawa , ube budget eka okanm yaris ekanm set wenawa.
  6. Colours

    තවදුරටත් Software Engineering කරලා තේරුමක් තියෙනවද?

    industry experience nathuwa system ekk develop karanna puluwan weida 🤔 100 kalaoth 10 k watt success weida 🤔
  7. Colours

    ඇයි මිනිස්සු කෝටිගානක් දීල කැබ් ගන්නෙ

    hilux ekk per liter km keeyak karana wada bn 🤔 , 10 k 12 k wage karanawada AC daala , matah aasama waahayanak thamai.
  8. Colours

    Bally's Club බඩු

    කෙල්ලෙක් ඇයි හොදට ඉගෙන ගන්න ඕන , එතකොට මේ වගේ half naked / naked stages වල බඩුව කියල අහ ගන්න ඕන නැ . කොල්ලෙක් ඇයි හොදට ඉගෙන ගන්න ඕන , එතකොට මේ වගේ සුපිරි තැන් වල සැප ගන්න පුළුවන් . :D
  9. Colours

    අලුත් Hilux එක

    kathak nm na , vezel eka ekat ekka compare karanna bahane bn oka .
  10. Colours

    Office work + MSc + Day today life: balance කරගන්න පුලුවන්ද?

    කරන්න පුළුවන් , study වැඩ රැට , පාන්දර තමයි කරන්න වෙන්නේ .
  11. Colours

    වර්ෂ 1989 සහ 1986 පින්තුර කීපයක්.

    එකේ තියෙනවා අමුතුම calm feeling එකක් ❤️
  12. Colours

    Any Network Outdoor Router

    bump
  13. Colours

    රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

    YouTube awa kiyala TV channel walata impact awa kiyala TV balana ewun thama innawa , Radio unath ehema thamai. issarahata thawa wenas weyi ithin.

    No contents