1. Colours

    TV Series බලන එක කාලය නාස්ති කරන වැඩක්ද ?

    තමන් කැමති විදියේ සහ හිතට අල්ලපු series එකක් දෙකක් බැලුවට අවුලක් නැ , එත් release වෙන හැම රෙද්දම බලන්න ගියොත් addiction එකක් වෙයි හැබැයි . ඉස්සර flash, arrow ආසාවෙන් බැලුව පස්සේ උන් crossover කරන්න ගත්ත supergirl , legends of tomorrow එකත් එක්ක ඒවායින් එපා උනා flash and arrow එකත් බලල ඉවර කලේ නැ.
  2. Colours

    ඔමායත් දැන් හිච්චි අබේව බයිට් කරනවනේ 🤭🤭

    ඒ උනාට ලංකාවේ සහනාදාර ක්‍රමය නම් හරි යන එකක් නම් නෙමේ , අස්වැසුම උනත් ලැබෙන්නේ අවශ්‍යම අයටද, ඒ දුන්න කියල ගන්න අයගේ දියුණුවක් වෙලා තියෙනවද , රජයේ ජොබ් එකක් කරලා pension ගියාට පස්සේ ඇයි ආයේ නිකන් පඩියක් දෙන්නේ EPF /ETF ක්‍රමයට gov sector එකත් දාන්න පුලුවන්නම් වටිනවා .
  3. Colours

    UPS for SLT Fibre

    meka hodai
  4. Colours

    What are the different types of IP addresses?

    good information, tfs .
  5. Colours

    IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

    මේකනම් ඇත්ත , TIN එක ගත්තට submit කරන්න ඕන process එක හැමෝම දන්නේ නැහැනේ.
  6. Colours

    Leak වෙලත් තැනක ඉන්නෙ කොහොමද?

    leak una kiyala talent eke aduwak nahane, uwa replace karanna amaru athi.
  7. Colours

    IFS is Firing?

    in Sri Lanka ? source please , but can see they are still hiring .
  8. Colours

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    ඕන එකාටයි එපා එකාටයි වරප්‍රසාද දෙන්න ගිහින් දැන් චෝර කරගෙන තියෙන්නේ :D , එහෙම දෙන්න ඕනෙද බන් උන් dr කෙනෙක් උනේ උන්ගේ උවමනාවට මිසක් රටේ උවමනාවට නෙමේනේ . එතකොට අවුරුදු 6 ට කීයක් යනවද , දල වශයෙන් 🤔
  9. Colours

    Nilushi bra

    meta dan onawata wadaa wadee :D
  10. Colours

    කලුවෙක් සුද්දියෙක්ට ප*ය පෙන්නලා😝

    හරිනේ ආසාව දැන් , ජාත්‍යන්තරය ජයගෙන තියෙන්නේ.
  11. Colours

    TRCSL එකෙන් ගෙදරට කතා කරලා, මොනවද බලන websites කියලා අහනවා. ළමයි ඉන්නවද? කී වෙනි වසරේද කියලා අහනවා 🥶🧌👾🐂🤥

    ඕක ඉතින් අහන්න දෙයක්ද , බලන්න නුසුදුසු දෙයක් තියෙනවනම් block කලානම් ඉවරයි නේ :D
  12. Colours

    ලක්‍ෂ 100කට වාහනයක්

    Perodua Ativa , Suzuki XBee , 100 ta tikak wadee habai .
  13. Colours

    ෆෝන් එක ඔබල ඔබලප ඩිප්‍රෙෂන් වගෙ

    same here , app timers daala adu karanna try karanawa , hithalamai adu kara ganna ona , ekko normal button phone ekk use karanna wenawa eka parctical nhne daily use ekata huru welane .
  14. Colours

    Yaris X, Fronx or Taisor ?

    I think Yaris x , if government do something crazy all of the vehicles have a good second hand value :D
  15. Colours

    මාකට් බැස්සම 😅

    mekata market thibbe koi kaaleda 🤔

    No contents