Na sajiyata un heththu weiSirasa Baya Wela inne me paara Annduwa Peraluna Gaman Minissu Sirasa Kudu karanava
Un Boruwata Ragapanava ban hitha yatin thiyenne NPP Love ekaNa sajiyata un heththu wei
ඒ උනාට ලංකාවේ සහනාදාර ක්‍රමය නම් හරි යන එකක් නම් නෙමේ , අස්වැසුම උනත් ලැබෙන්නේ අවශ්‍යම අයටද, ඒ දුන්න කියල ගන්න අයගේ දියුණුවක් වෙලා තියෙනවද , රජයේ ජොබ් එකක් කරලා pension ගියාට පස්සේ ඇයි ආයේ නිකන් පඩියක් දෙන්නේ EPF /ETF ක්‍රමයට gov sector එකත් දාන්න පුලුවන්නම් වටිනවා .උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.
Sirasa Baya Wela inne me paara Annduwa Peraluna Gaman Minissu Sirasa Kudu karanava
Un Boruwata Ragapanava ban hitha yatin thiyenne NPP Love eka
කැරියගේ හොම්බට අනින්න හිතෙනවා මට.සිරාවට දිරවන්නේ නැතිම එකෙක් තමයි.

ස්වබාදහම අපිට මොකක්හරි කියනවද බන්![]()
සිරාවටම බං.! හොම්බට දෙකක් දමලා අනින්න හිතෙනවා මුගේ කෙදිරිල්ල ඇහෙනකොටකැරියගේ හොම්බට අනින්න හිතෙනවා මට.සිරාවට දිරවන්නේ නැතිම එකෙක් තමයි.
Ado eki den lassana wela. Barath poddak adu karagena wage.අරකිගේ තන් දෙක මිරිකන්න හිතෙනවා දෙයියෝ......
දැන් කවුද ඉන්නේ බන් ලංකාවට නායකයෙක් පත් කරන්න මේ කට්ටියත් නාගන්නව ලගදිම හොදම එකෙන්...
------ Post added on Nov 27, 2025 at 5:51 PM
රටේ අනාගතේට වඩා අරකිගේ තන් දෙක වැදගත්1. අරකිගේ තන් දෙක මිරිකන්න හිතෙනවා දෙයියෝ......
2. දැන් කවුද ඉන්නේ බන් ලංකාවට නායකයෙක් පත් කරන්න මේ කට්ටියත් නාගන්නව ලගදිම හොදම එකෙන්...
උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.
eki baduwa wenathi neda ban..mulu ratatama penna ekige tan dekane penanne?Signalreceived. Over.....
@Anathai
![]()
රටේ අනාගතේට වඩා අරකිගේ තන් දෙක වැදගත්![]()
------ Post added on Nov 27, 2025 at 6:01 PM
Gon abe pakaya kohomada ban hari. Okamane kalin kiwwe ko investment, ko export forecast ekak, ko tourism promotion, income eka ganne ape badu walin vitharane. Ethakota parana un ekka baladdi melo reddak karanna therenne ne muntath kiyala. Uba dobi kenek nam riduna nam sorry.උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.