කවුරුහරි CEB වැඩ කරන එකෙක් ඉන්නවද හරියටම scene එක දැනගන්න ? අපි ඉන්නේ colombo වල, ගෙවල් පැත්තේ hospital එකක් වත් නැහැ හැබැයි current එක සමහර වෙලාවට කපනවා (very less) හැබැයි කිසිම group එකකට අපේ පාර include වෙලා නැහැ.
https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule
අනිත් අයට power...