95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Uba wahane service karana place ekata call karala ahapan. Engine knock enna puluwan octane level eka godak adu unoth. Ita hodai wahane gedara thiyala cab ekaka yanawa.

    Samaharu kiyanawa soltron ekka gahuwata awlak na kiyala. Wela thiyenne 92 kiyala thiyenneth 92 ma newei.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අනිවාර්යෙන් ඕනර්ස් මැනුවල් එක බලන්න

    මේ වගේ තියෙනව

    nLcUw76.png


    92 මදි නං ඔක්ටේන් බූස්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?

    Watch this.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?

    එහෙම කියන්න බැහැ. වාහනේ නිෂ්පාදකයා නිර්දේශ කරන වර්ගය ගහන්න. ඒක වාහනේට ආපු මැනුවල් එකේ ඇති. මැනුවල් හාඩ් කොපියක් නැතිනම් ඉන්ටනෙට් එකේ ඩවුන් කරන්න ඇති.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1000cc turbo එකට නම් 95ම ඕන බන්, ලංකාවේ 95 කියන්නේ 92ක වත් තියෙනවද දන්නේ නෑ නේ. මට ඒ දවස් වල 95 ගහන්න ඕන සිවික් එකට 92ක ගහල කෙල උන සිවික් එකක් හම්බුනා
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Full tank (50L) gahala can ekak danna thiyenne



    Dekama (Liqui Moly, Redex) around 1500 mama gannakota dan nam 2000+ mama hithanne
    Cost eka petten labayak naneda fuel consupmtion ekka baladdi?
    Engine eke safety ekata hodai neda?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    තව ටිකදවසකින් කියයි අපි අත් හදාබැලිමක් කරා. වතුර පොඩ්ඩක් කලවම් කරලා කියලා. තියන එකක් ගහගන්න වේන්නේ. 5000හේ මගුලුත් නෑ වගේ. දැන් මේ පොලිමෙ ඉදලා 5000 දීලා ගහන්න කීවම 3500 ගැහුවේ. මම අහන්න ගියෙත් නෑ. ඉතිරි අරන් ආවා.