අඩේ මමත් වෙලාවකට ඔහොම තමයි ත්රෙඩ් දාන්නේ.. මේල් එකේ වෙනම සේව් කරන් ඉඳලා වෙලාවක් ලැබුණ ගමන් පෙළ ගස්සලා දානවා..:cool:
ලැප් එක නිතරම ඔඩෝක්කුවට ගන්නේ නෑ බං..:) චාජර් එකට ගහ ගන්න වයර් එක දිග මදි නිසා ඒක බඩ උඩ තියාගෙන හාන්සි උනා ඇඳේ.. ඇඳේ පිටිපස්සෙ ඔලුව තියෙන හරියෙන් තමයි චාගර් එකේ වයර් එක යන්නේ...