සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්..:yes:
කොහෙද අපේ රටේ හෙල්මට් එකටත් නීතී දාලා අවම ආරක්ෂාව සහිතව යන උන්ගේ ආරක්ෂාවත් නැති කරන්න හදනවනේ..:angry:
හැබැයි ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් කියන්නේ ඉගිලෙන්න ඉඩ දෙන ලයිසන් එකකුත් නෙමෙයි..:oo:
යන්න පුලුවන් තැන සහ යන්න පුලුවන් වේගේ ගැන පදින උනුත් සිහියෙ තියාගෙන පදින්න...