1. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    මේ ඩොටේ පේස්බුක් ලෝඩ් වෙන්නේ නෑ පුටේ... :angry: ලියාගෙන යනවා මචන්..:yes: දිගටම ඉන්න..:) :love::love: :D:D ඔව් මචන්.. මම ඒක අත්වින්ඳා.:yes: එහෙම අත්විඳපු දෙයක් ගැන නොකියා ඉන්නවනම් ඒක අපරාධයක්.. මේ තරම් ලොකු කැපකිරීමක් අපි ඒ අයගේ නිකන්ම නිකන් ජොබ් එකක් විදිහට දකිනවනම් ඒක ඒ අයට කරන...
  2. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    ඩුබායි එම්බසි එකේ සෑහෙන සෙනග කියලා දැන ගන්න ලැබුණා ඊයේ සහ අද දවසේ.. :dull: 300ක 400ක විතර පිරිසක් එකතු වුන නිසා දැන් අංක පිළිවෙලට ඇතුළට ගන්නවා කියලා කියනවා.. ඊයේ මොකක් හරි ගැටළුවක් ඇති උනා කියලත් ආරංචි වුණා..:dull: මම ත්‍රෙඩ් එකේදි කිව්වා අපි යනකොට 15ක 20ක වගේ පිරිසක් හිටියේ කියලා.. සමහර අය...
  3. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    පුරා අවුරුදු 4ක් එකකට එකක් වෙනස් විදිහේ අත්දැකීම ගොඩාරියක් එකතු කරගෙන එක්සත් අරබි එමීර් රාජ්‍යයෙන් සමු ගත්තු අපි යෝධ ගුවන් යානයට ගොඩ උනා.. :( ගුවන් සේවිකාවන්, මොණර පිල් වලින් හැඩ උන කොල පාට සාරිය වැහෙන්න නිරෝධායන ඇඳුම් වලින් මුලු ඇඟම වහගෙන, මාස්ක් වලින් වලින් මූණ වහගෙන, පොළිතින් වලින් කකුල්...
  4. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    ඔව් හැබැයි.. ගොඩක් උන් මිලේනියම් සිටි පාවාදීම, සටන් විරාම කාලේ කරපු කාලකන්නි වැඩ ගැන කතා කරන්නෙවත් නෑ.. එච්චර එපා හමුදාවෙන් දෙන කෑම එක කන ගමන් හමුදාවටම බනින අමුම අමු කාලකන්නි මානසිකත්වයක් තියෙන මිනිස්සු පවා ඉන්නවා.. ඒ ගැනත් මම හිමීට ලියන්නම්.. කෑම්ප් එක ඇතුළේ ඉන්න සමහර අය කියන කරන දේවල් නිසා...
  5. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    :cool::cool: ඔව් මචන්. දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ.. බලමුකෝ.:dull: ඔව් මචන්. ඒ ගැනනම් කියලා වැඩක් නෑ..:love: මම ඒ විස්තර හෙට වෙද්දී දාන්න බලන්නම්..:) පුළුවන්නම් උඹ ඉන්න පැත්තේ විස්තර දාන්න මචන්.. :yes: මොකද ඩුබායි වලම ඉන්න සමහරු කියනවා මම වැරදි ඉමේජ් එකක් දෙනවා කියලා..:dull: අඩේ මම හිතුවේ...
  6. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    හිමින් රිප්ලයි කරනකන් බම්පි..
  7. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    PCR පරීක්ෂණය සහ පිටත් වීම කොහොමහරි ජූනි 27 වෙනිදා විතර එම්බසි එකෙන් පණිවිඩයක් ආවා පහුවදා උදෙන්ම PCR TEST එකට යන්න කියලා..:eek: ඒ කියන්නේ තානාපති කාර්යාලයේ අය අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා කියන එක.. ඒ අය මගේ වට්සප් නම්බර් එක ඉල්ලගෙන අදාළ ලොකේෂන් එක වට්සප් කළා.. කලින් දවසේ ගූගල්...
  8. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    අපේනම් එහෙම මෙලෝ මල දානයක් දුන්නේ නෑ.. Advance කියලා දෙපාරකට පොඩි ගාණක් අතට දුන්නා. එච්චරයි. :dull: ආහ්. මචන්. සෑහෙන කාලෙකට පස්සේ. උඹට තාම ඔක්කොම මතකයි නේද..:love: ඔව් බන් මේ ප්‍රශ්නයි ඔෆිස් වල විකාර වැඩයි එක්ක මේ පැත්තෙ ආවේ නෑ කාලෙකින්.. දැන් හරි ඉතින්..:lol: :love::love: :cool::cool...
  9. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    කියන්න හදන දේ එහෙම් පිටින්ම අවුල් කරනවනේ.. එතකොට එපා වෙනවා බං.. :oo: තමන්ට ඕනේ කෙනෙකුට ඡන්දේ දෙන්න පුලුවන්නේ. (අපේ අය දුන්නොත් දෙන්නෙ අං තට්ටුවයි නැට්ටයි අඩු එකෙකුට.. ඒක වෙනම කතාවක්.:lol:) ඒකට එලකිරියේ පොස්ට් බල බල ඉඳලා තීරණ අරන් හරි යන්නේ නෑ. මිනිස්සු කරපු කියපු දේවල් දිහා බලලා තීරණය කරන්න...
  10. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    දේශපාලනික මානසිකත්වයෙන් බලන්න එපා.. කියලා තියෙන දේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න..:)
  11. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    තානපති කාර්යාලය කලින් කිව්වා වගේම අප්‍රේල් මාසේ 29 විතර අපි ඩුබායි ශ්‍රී ලංකා තනාපති කාර්යාලෙට ආවා.. ඒ වෙද්දි අපි ඔන්ලයින් රෙජිස්ටර් වෙලා හිටියත් හැමෝම කියන නිසා අපි තානාපති කාර්යාලයෙන් මොනවහරි තොරතුරක් ගන්න පුලුවන්ද කියලා බලන්න ආවා.. ඒ වෙද්දී තත්ත්වේ සෑහෙන අවධානම් වගේම එක එක අයගෙන් අපිට ලැබුණේ...
  12. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    නෑ මචන්.. අඟහරුවාදා උදේ. ඒකනේ. හැමදාම විපක්ෂ නායක.. වැඩේ තියෙන්නේ බුවා හොඳයි කියන කට්ටියත් සෑහෙන ඉන්න එක.. සිරාවටම වැරැද්දක් වෙනකන්ම බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ.. ඔව් මටත් ෆුල් අප්සට් වගේ.. දිගටම ත්‍රෙඩ් දාන්නම් කිව්වට දැන් නිකන් බෑ වගේ.. හෙන කලුවරයි මේක.. :) :) :D Hopefully :)...
  13. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    ඔව් ඔව් ඒකනම් ඇත්ත.. ඒකනේ වෙන රටවල් වල අයත් මෙහෙ එන්න දඟලන්නේ.. හැබැයි ආඩම්බර වෙනවට වැඩිය බනින එක තමයි අවුල..
  14. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    ඔක්කොමට ඉස්සෙල්ල කියපං මේ මල ඉලව්වේ දැන් ඔක්කොටම රිප්ලයි කරන්න බැරිද කියලා... ලිමිට් කරලද තියෙන්නේ.. බලපං උඹට රිප්ලයි කරලා අනිත් උන්ව කෝට් කරලා රිප්ලයි කලාම ඒක සබ්මිට් වෙන්නේ නෑ දැන්..
  15. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    උඹ මේක ජෝක් එකට කිව්වනම් අවුලක් නෑ. හැබැයි උඹ මේක සිරාවට කිව්වනම් ආයේ උඹව කෝට් කරලා රිප්ලයි කරන්න කාලේ නාස්ති කරන එක අපරාදේ.. මොකද මම ඉස්සරහට කියන දේවල් උඹට කොහොමත් අල්ලන එකක් නෑ..
  16. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    මචන් මම කියන්නේ මම දැකපු සහ මම අහපු දේවල්.. මම කිසිම වෙලාවක දේශපාලන ත්‍රෙඩ් දන්නේ නෑ උන්ව ශුවර් නැති නිසා.. ඉලෙක්ෂන් ප්‍රොමෝෂන් එකක් කියලා හිතෙනවනම් මම ඉලෙක්ෂන් එකෙන් පස්සේ ඉතුරු ටික හිමීට දාන්නම්.. අනිත් මෙම්බර්ලා ඒ ගැන තීරණය කරයි. මට බොරු කියන්න කිසිම හේතුවක් නෑ.. මම කලිනුත් ත්‍රෙඩ් දාලා...
  17. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    නෑ.. හරියට visa දුන්නු ගොඩක් කම්පැනි වලිනුත් එහෙම තමයි.. ඒකයි මම කිව්වේ නීතිමය වශයෙන් ලැබිය යුතු දේවල් ගන්න පුලුවන් කියලා.. ඒත් ඒකට නාස්ති කරන්න කාලයක් නෑ වගේම එළියේ ඇවිදින්නත් බෑ.. මට තිබුණේ legal employment visa . හැබැයි ගොඩක් කම්පැනි වලට මේ වෙද්දි Business නෑ.. විශේෂයෙන් මුල ඉඳලම මූල්‍ය...
  18. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    මොකද්ද බම් මේ elakiriyaට වෙලා තියෙන්නේ.. ලයික් කරන්නත් පුලුවන්ද දැන්.. ඔලුව කැක්කුමයි වගේ..
  19. richlife

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    දින සති මාස ගත වෙලා ගිහින් අවුරුදු කීපෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. :) එලකිරියට ගොඩ නොවුනු කාල සීමාව ඇතුළත එලකිරිය සෑහෙන වෙනස් වෙලා.. :baffled: කට්ට කලුවර වෙච්ච සයිට් එක අස්සේ ත්‍රෙඩ් එකක් දාන්න එහෙමෙහෙ හැප්පි හැප්පි අතපත ගගා ඇවිදින්න ගිහින් එපා උනා..:angry: යූසර් සීපී එක...
  20. richlife

    තොපි වගේ මී හරක්

    පොඩ්ඩක් ඉඳහන් හොයලා ලින්ක් එක දාන්නම්..:lol: :D:D Thank you machan..:)

    No contents