නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............
LOCKERZ
මේක අපිට තෑගි ලබා දෙන ආයතනයක්. නම lokerz . සමහරු මේක ගැන දන්නවත් ඇති . මේක bux, ptr , data entry හෝ වෙනත් මුදල් ගෙවන ආයතනයක් නෙමේ. අපි එදිනදා ගිහින් බාර්න් බ්ඩී ගහල මොනවහරි ටිකක් ලියල එනව වගේ වැඩක්. හැබැයි ඒ වෙනුවට ඔවුන් අපට...