.: SCRIBUS :.
ස්ක්‍රයිබස් ගැන දන්න අය ගොඩක් ඉන්නවා ...:rolleyes: දන්නේ නැති අයට තමා මේ ත්‍රෙඩ් එක ...:yes::yes:. ස්ක්‍රයිබස් කියන්නේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වැඩසටහනක්(උදා:- ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින්,ක්වාක් එක්ස්ප්‍රස් මෙන් පිටු සකසන වැඩසටහනකි ;) )මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් (100% Free...