මගේ තියෙන්නේ LG Smart inverter 12,000 BTU එකක්. ගත්තේ ගිය මාසේ.
මගේ Room size එක 14*11, උළු වහලයක් තියෙන්නේ. මං මේ ටිකේම AC 1 දැම්මේ රෑ 9 වගේ ඉඳල පාන්දර 3 වගේ වෙනකම්. Auto mode & Sleep on karala. Temperature එක 25 - 26 වගේ.
ඔය ටික වෙලාවට හැමදාම units 5 වගේ යනවා. ඒ කියන්නේ 1 unit per hour :no...