1. S

    32 inch full Hd tv thiyeda?

    නෑ තියෙනවා SAMSUNG N5300 වගේ ඒවා. එත් ටිකක් ගණන් https://mztraders.lk/index.php?route=product/product&product_id=1153 මං ඕක ගත්ත 39ට wow.lk offer 1 තිබිල. TV 1නං හොඳටම හොඳයි, 2018 මොඩෙල් 1 Full HD, HDR, Optical out, Wi-fi වගේ features සේරම එනවා
  2. S

    WAGON R Club APP use කරන අය එන්නෝ

    ඒක බොරු මචං. admin එහෙම පොරොන්දු වෙලා නෑ. පොර මේ post 1 දාපු කෙනාගෙන් help 1 ඉල්ලලා තියෙනවා. post 1 දාපු එකා කියල හරි බලල කියන්නම් කියල. අයේ වෙන posts දාල නෑ කව්රුත්. එහෙම තියෙද්දිත් admin කාරයා post 1 දාපු පොරව remove කරලා group එකෙන්. ඊට පස්සේ තමයි මේ වගේ posts දාල කට්ටියට ඒ ගැන කියන්න අරන්...
  3. S

    WAGON R Club APP use කරන අය එන්නෝ

    na boru nemei, ohoma thamai awe kalin. dan a post 1 hemathanama yana hinda aka hadala wage
  4. S

    WAGON R Club APP use කරන අය එන්නෝ

    හරි එන link එකට ගිහින් password 1 reset කරලා බලන්නකෝ. Didn't work for me. I still cannot log in. බාගෙට හදල දාලද කොහෙද? අනික Passoword කියල තියෙන්නේ, වචනෙත් වැරදී :no:
  5. S

    WAGON R Club APP use කරන අය එන්නෝ

    ඔව් සෑහෙන්න complains ආපු හින්ද හදල වගේ. නැත්නම් මේ විදිහට කලින් ආවෙ එත් encryption algorithm එකනම් වෙනස් කරලා නැතුව ඇති
  6. S

    WAGON R Club APP use කරන අය එන්නෝ

    app ගොඩක් දේවල් කරනවා වෙන්න පුළුවන්. ඒ හින්දම තමයි එකේ තියෙන risk 1 දාල තියෙන්නෙ. ගොඩක් අය ඒක use කරන හින්ද.;) ඉතින් එහෙම දාපු post 1 remove කරලා දාපු කෙනාවත් group 1n block කරනවා කියන්නේ ඉතින් අනේ මන්ද :confused:
  7. S

    ඔටෝ බ්රේක් ලංකාවට හරියන්නේ නැද්ද?

    Mama use karanne 2015 Honda Grace ekak. Dan 3 years wenawa aragena, ake kawadawath auto brake off karala gihin na.. Anika api 40kmh walata wadiya aduwen yaddi thamai mekenam active wenne. Ithin ahema gihin auto brake wadunath lesiyenma pitipassen ena kenata nawaththanna puluwan. Oyage kathawa...
  8. S

    Microwave oven ekak ganna

    Machan Whirlpool 1ma Softlogic site 1 thiyenawa 10999/= Math aken online purchase karanna baluwe. Aka thamai man compare karapu widihata worthma. https://mysoftlogic.lk/product?name=Whirlpool-Magicook-25L-Grill-Microwave-Oven&product=680

    No contents