මම ආතල් එකට කන විද්දා වම් පැත්තෙ එක :(
කට්ටිය කිව්ව ගේ උන් වම් කනේ කරාබු දාන්නෙ කියල :(
ඒ පාර දකුණ විදිලා දැම්මා. :(
දැන් දකුණෙ දාන්නෙත් නෑ. ඒ උනාට කන් දෙකේ ම හිල් දෙක පේනවා බන් :(
කට්ටිය ඕක දැකල IRC කාරයෙක් ගාණට දාලා කතා කරනවා.
හිල් දෙක වහගන්න ක්‍රමයක් නැද්ද?
මම ඒවා මිරිකුව ම නිකං අර...