ගෙස්ට් හවුස් බන්ගලෝ වල ඇතුලෙ හොරට කැම් ගහල තියෙනව කියන්නෙ ඇත්ත ද? :confused:
මම ඕවට නිකන් කෑම කන්නවත් ගිහින් නෑ :(
යන්න කැමැත්තකුත් නෑ.
උඹලට හනිමූන් ගිහින් මොකුත් අවුලක් වෙලා තියෙනව ද? :confused:
ඉස්කොලෙ අක්ක කෙනෙක් ගිහින් කාමරේ තිබුණ බෝනික්කොන්ගෙ ඇස් වල කැමරා ගහල තිබිල ඒකිගෙ ලීක් උණා. :(...