1. S

    මූත් මුස්ලිම්...

    I quote people based on their words and deeds. I don't care about their reputation. Donald Trump has 11 million popular votes. That doesn't mean he is a good guy. I can also earn reputation if i cared posting some bullshit everyday. If someone post something doesn't come in line with Buddhism...
  2. S

    මූත් මුස්ලිම්...

    Do you have any proof for your claim? Or just talking without thinking straight? Who gave you the right to judge others? Because Lord Buddha never judge a person. Do you practice eight fold path? Do you know the teachings of the Buddha? Or just born to a "Buddhist Family"?
  3. S

    විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

    ගොඩාක් අය විශුද්ධි මාර්ගය වගේ පොත් වල තියෙන දේ බුද්ධ දේශනාව කියල වරදවා ගන්න ව. මේ කාරණා මට කියන්න තියෙන්නෙ මෙච්චරය්. "දහම නිවන සඳහාය්. උන් වහන්සේ දේශනා කලේ නිවන සඳහා අවශ්‍ය දේ පමනය්. (ඇට්ටෙරියා කැලේ සහ කොල උපමාව) ලෝක ධාතු කතා නිවනට බාධාවක් - මුගලන් මහා රහත්න් වහන්සේගේ විශ්ව පර්යේශණ කතාව"...
  4. S

    බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

    Tell your "miss" - "No parking space at home" or "Not enough security or too many thieves" or Tell your home " you got an special assignment where you get to do bit of travel hence got a vehicle" Someone translate it. i'm lazy lol.
  5. S

    Umbe Mase Padiya Keeyada?

    between 320 GBP (basic) - 480 GBP (if i did overtime) per day working 18 days per month Do the calculation.
  6. S

    Place to buy a Monitor?

    Computerage Kandy has stocks
  7. S

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    If a husband or boyfriend or girlfriend or wife, imposes rules that means they are insecure. If that is your GF/BF, make then ex-BF or ex-GF. Life is more precious to live happily. Once i had a nut case always angry wife, now she is ex-wife. Then I married an EU girl. I can tell you she is 100...
  8. S

    fiverr ඔර්ඩර්ස් එන්නෙ නෑනෙ help

    I have a level 2 SL account. I have too much work.
  9. S

    ජනපති අතිරේක ලේකම් නිවසට ගල් ප්‍රහාරයක්

    ජනපති අතිරේක ලේකම් නිවසට ගල් ප්‍රහාරයක් ජනපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ මහනුවර දංගොල්ල පිහිටි නිවසට අද (19) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මහනුවර පොලිසිය පවසයි. මෙම ගල් ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් කිහිපයක වීදුරු වලට හානි සිදුවී ඇති අතර ඒ අවස්ථාවේ ලේකම්වරයා නිවසේ සිට නොමැති බවත්...
  10. S

    අපිව බේරා ගන්න එන්න

    ‘කොළොන්නාවේ 200ක් කොටුවෙලා : බේරාගන්න කවුරුත&# කැලණි ගඟ පිටාර ගැලීමෙන් අද දෙවැනි දිනටත් කිසිම පිහිටක් නැතිව කොළොන්නාවේ 200 දෙනකු පමණ කොටුවී සිටිතියි කියති.:shocked::shocked: එම පිරිස් වරින්වර දන්නා හඳුනන අයට කථා කරමින් බේරාගන්නැයි ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව...
  11. S

    අරණායක තව කන්දක් නාය යන ලකුණු

    අරණායක තව කන්දක් නාය යන ලකුණු මහ වැසි නිසා අරණායක හමුදා මෙහෙයුම් අද පස්වරු 3.30ට පමණ යළි නතර කැරිණි. මින් මද වේලාවකට පෙර ගල් ගොඩක් සමග පස් කන්දක් අඩි 500ක් පමණ පහළට ඇද වැටුණේය. සාමසර කන්ද සමීපයේ පිහිටි අම්බල කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම නිසා ගම්තුන හා බැලුම්ගල වැසියන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ...
  12. S

    Facebook love goes wrong

    පිට රට එවුන් මෙහෙ එන්ඩ හදනව, මෙහෙ කෙල්ලෝ කොල්ලොන්ව උස්සන හින්දා
  13. S

    Pray for Sri Lanka

    :yes::yes::yes::yes:
  14. S

    Be carefull

    This dumb dude can't understand english. ඉස්කෝලේ පලයන් මල්ලි. ඉගෙන ගත්ත කාලේ කට්ටි පැන්න ම ඔහොම තමා. Paste සිංහලෙන් ලියහන් අලවනවා කියලා
  15. S

    Facebook love goes wrong

    පිට රට එවුන් මෙහෙ එන්ඩ හදනව, මෙහෙ කෙල්ලෝ කො&#3 On 9gag: http://9gag.com/gag/a97x29o
  16. S

    සුළි කුණාටුවක් වෙලා අරක

    So, you're a buddhist? Very sad that you don't understand the base of Buddhism. :sorry::sorry::sorry::sorry::sorry: Until people like you exist in Sri Lanka, even nature goes against us. Go back to year 1 of daham pasala or read bit about Metta.
  17. S

    More rains

    Lot of wind and rains in Kandy

    No contents