ඇමෙරිකාව තරහ කර ගත්තොත් ලංකාව අමාරුවේ.. ජනපතිවරණයෙන් කවුරු දින්නත් වෙනසක් නෑ !
ඇමෙරිකානු ජනාධිපති ධූරයට කවුරුන් පත් වුව ද, ඔවුන්ගේ විදේශ ප්රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසනවා. එහෙත්...