1. N

    මේ රටේ ප්‍රතිපත්තිගරුක පක්ෂෙකට කියලා තියෙන්නේ JVP එක විතරයි

    ඒක එහෙම වුනා නම් JVP එක අද තියන තත්වේ නෙමෙයි තියෙන්නේ.
  2. N

    Kasada badinna Hodama wayasa kiyada??

    උඹට ඇත්තටම කසාද බදින්න ඕනද කියලා කල්පනා කරපන්. අනිත් උන් කියන නිසා නම් ලොවෙත් බදින්න එපා.
  3. N

    Happy 2021 Elakiriyans

    ඔබ සැමට සතුට, සාමය සපිරි නිරෝගිමත් කොවිඩ් වලින් තොර සුභ නව වසරක් වේවා..!!
  4. N

    Forum categories අලුත් වියයුතු ආකාරය?

    @GTRZ අපිට personalized view එකක් save කරලා තියාගන්න පුළුවන් නම් වටිනවා , ඒ කියන්නේ අපිට බලන්න ඕන categories විතරක් filter කරලා ඒක save කරන්න පුළුවන් වෙන එක . මොකද තමන්ට නොවැදගත් threads නිසා , වැදගත් ඒවා miss වෙන්න පුළුවන්.
  5. N

    කුරුදු අක්කරයක්

    Investment එකක් කරන්න කලින් හොඳට study කරපන්.... උඩින් පල්ලෙන් හොයලා ඕවා කරලා නිකන් කෙලෝ ගන්න එපා.
  6. N

    පැතුම් කර්නර්

    අපේ රටේ උන්ට ඇත්ත කිව්වාට තේරෙන්නේ නැ. ජාතිය ආගම අවුස්සනවානම්, නැත්නම් පෞද්ගලික වාසියක් තියනවනම් එච්චරයි. මේක සිරි ලංකාව :baffled:
  7. N

    භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි.

    දේශපාලුවෝ ඔක්කොම එකයි ... උන් ගහන්නේ ගේම් එකක් ... මිනිස්සු එකේ ඉත්තෝ විතරයි. සිංහල , දෙමළ , මුස්ලිම් ජාතිය උන් පාවිච්චි කරන්නෙත් ඒකට .. බෞද්ධ , හින්දු , කතෝලික , ඉස්ලාම් ආගම් සහ ඒවායේ නායකයන් උන් පාවිච්චි කරන්නෙත් ඒකට ... මේක තනිකර ගේම් එකක්.
  8. N

    භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි.

    කතෝලික අයගෙත් ආගමික සංස්කෘතිය මිනිය වල දාන එක. එත් මුස්ලිම් උන් විතරක් මේකට වැලලෙන්න හදන්නේ ඇයි . වසංගතයක් අවාම ආගමික සංස්කෘති පැත්තකින් තියන්න වෙනවා. ඉතින් මුස්ලිම් උන් වෙනුවෙන් විතරක් මොකෝ මෙච්චර විශේෂ සැලකිලි.
  9. N

    බලු පොරය පටන් ගන්න යන්නේ 🤣

    උන් ඔක්කොම එකතු වෙලා රටටමයි අරින්නේ
  10. N

    දකුණු ආසියාවේ අපිලු හොඳම

    48 සුද්දා දාලා යද්දී රට තිබ්බ තත්වේ එක්ක බලද්දී මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බා , කොහෙද මේකේ ඉන්න කුහක දේශපාලුවෝ කන කෑමත් එක්ක මෙහෙම හරි තියන එක ලොකු දෙයක්.
  11. N

    දකුණු ආසියාවේ අපිලු හොඳම

    සොරි හෝප්ස් කැඩුවට .. 😁
  12. N

    දකුණු ආසියාවේ අපිලු හොඳම

    අනේමන්දා ඉතින් ...
  13. N

    කටුස්සි

    ඇයි මූව අල්ලන් මෙච්චර තඩිබාන්නේ. ලිංගය මොකක් උනත් ඌ හිත හොඳ මනුස්සයෙක්.
  14. N

    කටුස්සි

    මට හිතෙන්නේ ඩීස්න්ට් කොල්ලෙක් කියලා
  15. N

    ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

    පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. එච්චරයි.
  16. N

    විඥානය යනු කුමක්ද ?

    " ඇතැමෙක්‌ විඤ්ඤාණය හඳුන්වන්නේ දැනෙනවා යනුවෙනි. නමුත් ඒ අදහස නිවැරැදි යෑයි කිව නොහැකියි. දැනෙන්නේ විඤ්ඤාණයට නොවේ. විඤ්ඤාණය වේගයක්‌ පමණයි. විඤ්ඤාණ වේගය විසින් නාම සහ රූප එක්‌කර සකස්‌ කළ සංස්‌කරණය කළ සිතටයි දැනෙන්නේ. විඤ්ඤාණයට නොවේ. 'විඤ්ඤාණ පච්චයා නාම රූපං'. ඔය කාර්යයේදී විඤ්ඤාණය නිරත වන්නේ...
  17. N

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    Ara cheer sound eka daana labba mokada .. uu boundry ekatai single ekatai hama magulatama ekam sound eka danawa.

    No contents