1. 12milan

    vitz 2019 ද ? swift RS 2018 ද ?

    මචන්ලා .. මට වාහන ගැන ලොකු idea එකක් තියන කෙනක් නන් නෙමේ :). මන් ආස මේ වාහන දෙකෙන් එකක් ගන්ඩ තමා . ඒත් මොකක්ද ගන්ඩ හොදම කියල තමා හිත ගන්ඩ බැරි :( . මට එකට suport එකක් ඕන . 1. repair අඩු . 2. comfortable 3. petral හොදට කරන 4. 2nd hand market එක ටිකක් හොද මෙව්දෙකෙන් මොන වහනේද ????
  2. 12milan

    Wordpress Developer salary

    3 years Experience තියන Wordpress developer කෙනක්ට foreign based company එකකින් කීයක salary එකක් ඉල්ලන්න පුලුවන්ද ?
  3. 12milan

    Android app development කරන අය ඉන්නවද??

    Android app development කරන අය ඉන්නවද?? මචන් කෞරු හරි ඉන්නවද ANdroid App Development ගැන දන්න අය. ඉන්නවනන් මෙ Asynmrent එක App එක කර කරන විදිහ කියන්ඩ පුලුවන්ද? step by step මෙ තියෙන්නෙ PDF File එක
  4. 12milan

    job help

    trainee web design job ekak hoyaganda nadda ban ???
  5. 12milan

    වාහන ගැන දන්න අය ඉන්නවද??????????

    වාහන ගැන දන්න අය ඉන්නවද?????????? Hyundai Accent 2012 මෙ වහනේ කොහොමද මචන්ලා..... පවිච්චිය හොදය්ද? petrel කොච්චරක් කරනවද? ලෙඩ දෙනවද?:confused::confused: සාමාන්යෙන් මෙ වහනේ යන price එක range කොහොමද?
  6. 12milan

    wahana gana danna aya innawada??????

    honda FIT , toyota AQUA , wala model year eka aduraganne kohomada?:confused::confused:
  7. 12milan

    web developing

    trainee web developing vacancies nadda mcnlaaa ?????
  8. 12milan

    මෙ හරිය දන්න අය ඉන්නවද?

    මෙ හරිය දන්න අය ඉන්නවද? කවෘ හරි දන්නවද place එකක් තියනව "morning area හරි ,morning place හරි අ වගෙ නමක් තියන place එකක් ගන. මුලු දවසෙම climate එක උදෙ විදියට තියන ( in sri lanka )
  9. 12milan

    CCNA exam karapu aya innawada?

    CCNA (cisco) exam eka karapu aya innawada?
  10. 12milan

    networking diploma/digree help

    networking diplomaහරිdigree කරන්ඩ ලන්කවෙ පිලිගන්න තනක් කියන්ඩ පුලුවන්ද? වලට ලන්කවෙ ජොබ් තියනවද?:oo: මචන්ලා දන්න කෙනක් ඉන්නවනන් කියනවද........:confused::confused:
  11. 12milan

    payoneer card

    payoneer card eka awada gedatta. mage ada awa card eka kattiya register wela nattan register wenda http://share.payoneer-affiliates.com/v2/share/6086603952416396116[/IMG]
  12. 12milan

    PHP danna aya poddak endaaaaa

    online buy and sell karanda website ekak create karanne kohomada PHP use karala
  13. 12milan

    yamaha TW gana danna aya innawada?

    mcn mama TW ekak baluwa unregister. 250 dennan kiuwa. a ganata bike eka hodada. ita wadiya aduwata unregister modifi karapuwa ganda thanak tiyanawada. plz mcn loku udauwak:):):):)
  14. 12milan

    DOTA 2 play karana kattiya endaaaa

    ogollange Steam name tika pallayan danda...
  15. 12milan

    i need ur help friendsss

    what are the steps of implementing a sms based information system by using java language
  16. 12milan

    mouthwsh for alcohol

    mchan ubala kauru hari dannawada mouthwsh ekak gana alcohol gada yanda?:):):)
  17. 12milan

    driving license නැතිඋන අය ඉන්නවද?

    driving license නැතිඋන අය ඉන්නවද? driving license නැති උනාම අය්මත් එක හදා ගන්ඩ මොකද කරන්ඩ ඔන?
  18. 12milan

    ane mchnla mata loku aulak. help me

    mage kella math ekkapodi prasnayak gihilla panadol card ekak biuwa. dan oluwa ridenawa kiyanawa. mulu munama idimilalu. man dan mokadakaranda ona?
  19. 12milan

    windows 8.1

    mcn puluwan nan mata windows 8.1 download link ekakui wada karana activater ekakui hoyala denawada
  20. 12milan

    apple gana danna aya poddak endaaaaaaaa

    mage iphone eka ios 7.0.4 tiyenne. mama ios 6.1.0 danda giyama error ekak enawane:(:(. mokakda ekata karanda ona. mata ios 6.1.0 eka daganda ona. kohomada man eka daganne:confused::confused::confused:

    No contents