ane mchnla mata loku aulak. help me

12milan

Member
Aug 30, 2011
355
14
0
mage kella math ekkapodi prasnayak gihilla panadol card ekak biuwa. dan oluwa ridenawa kiyanawa. mulu munama idimilalu. man dan mokadakaranda ona?
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.

    :rofl::rofl:
     
    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.

    na kolla aththatama bila. ekay mata bayak ekita mona ari unoth mage pitin yanne. mata pare bahala yanda bari wenawa..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ane manda ban.. ada kale ahena dewal!
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Card ekak biwwata marenne na! Ubawa lassanata baya karala...! Kellwa poddak baya karala tiyapan! aye bona ekak na.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ඒකි නයා යැව්වට හරියට යැවීලා නෑ බන්..පැනඩෝල් බිව්වම මුණ ඉදිමෙන්න නෑ බොලව්..
    ඒකිට කියහන් ඒක අහල උබ කාඩ් දෙකක්ම බිව්වා කියලා..:lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ..
    උඹ හොඳට කාලා බීලා නිදා ගනින්
    2752471.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na kolla aththatama bila. ekay mata bayak ekita mona ari unoth mage pitin yanne. mata pare bahala yanda bari wenawa..

    ඇයි උඹ බලන් උන්නද බොනවා? උඹේ මේ ත්‍රෙඩ් එකේ හැටියට උඹට වයස 20 ක් නෑ නේද? යකෝ තොපේ වයස අපි පහු කරලා ආවේ. මම යාලුවෙලා උන්නු කෙල්ලෙක් මගෙත් එක්ක වලියක් ගිහින් කනේරු ඇට කාලා මැරෙනවා කියලා තරහින් ෆෝන් එක තිබ්බා :rofl::rofl:. මේකි ආයේ ටිකකින් මැසේජ් කරනවා පස්සේ :lol:. මම ඇහුවා කනේරු කෑවද කියලා :lol::rofl:. මේකි නෑ ලු. මම ඇහුවා පස්සේ මොකද කරන්නේ කියලා. තාත්තා ගෙනාපු රට කජු වගයක් කනවලු :lol::rofl:. මම ඇහුවා කනේරු හම්බුනේ නැති නිසාද රට කජු කන්නේ කියලා :rofl::lol:. ආයේ මළ පැනලා ෆෝන් එක තිබ්බා. ඕකුන්ගේ බොරු බං :lol:. ඇටෙන්ශන් ගන්න ඔහොම කියන්නේ. උන් නොකා බඩගින්නේ ඉන්නවා කිව්වොත් අම්මපා පට්ටපල් බොරු.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැනඩෝල් බිවුව කියනව නම් ඉස්පිරිකාලෙට යන්න කියපං එහෙන් කරන්න ඕනෙ දේවල් කරයි.
    මම අහලා තියන විදියට වකුගඩු කේස් එනවා ඔහොම වෙච්චි අයට. ඕක බඳින්න නම් එපා මලාට :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.

    ඒකි නයා යැව්වට හරියට යැවීලා නෑ බන්..පැනඩෝල් බිව්වම මුණ ඉදිමෙන්න නෑ බොලව්..
    ඒකිට කියහන් ඒක අහල උබ කාඩ් දෙකක්ම බිව්වා කියලා..:lol::lol:

    :rofl: :lol: මමත් දන්න හැටියට, කාඩ් එකක් බිව්වට මුකුත් වෙන්නේ නෑ..... :no:

    උඹ බය නැතුව කාලා බීලා නිදාගනින්....... :P

    අනික බං, පොඩි හරි ලොකු හරි ප්‍රශ්නෙකට, ඔහොම පැනඩෝල් බොන, මෝඩ කෙල්ලෙක් එක්ක, ඉස්සරහට උඹේ ජීවිතේ ගෙනියහැකිද බං.....?? :rolleyes: