1. mulder123

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ප්‍රධාන ආගම් වල සාස්තෘවරැ බේගල් ඇදබැවා කියලා අපට කියන්න බෑ. ඒවායේ හරය වැරදී කියන්නත් බෑ. ඒත් එකක් සහතිකයි, ඒ සාස්තෘවරැන් ගේ අනුගාමිකයින්, තමන්ට ඕනෑ ඕනෑ විදියට ඒ සාස්තෘන් කීව දේවල් හැඩගස්සා ගත්තා තමන්ගේ වාසියට. ඒ අර්ථයෙන් ‍මේ පෝස්ට් එකේ කියන කථාව ඇත්ත. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම...
  2. mulder123

    ෆුකුෂිමාව සමග ලෝකය හෙල්ලෙන්න ඇත්තේ තව මා&#3523

    ඔව් ප්‍රධාන මීඩියා වල මේවා මුකුත් දාන්නේ නෑ. ප්‍රධාන මීඩියා සේරම වැඩ කරන්නේ ඒ ඒ ආණ්ඩු යටතේ, ඒ ඒ ආණ්ඩු වල ඕනෑ එපා කම් මතයි. ඔවුන් කියන එකම දේ, "සියල්ල හරි, සියල්ල හොදින් අවසන් වේවි" ය කියා විතරයි.
  3. mulder123

    ෆුකුෂිමාව සමග ලෝකය හෙල්ලෙන්න ඇත්තේ තව මා&#3523

    ෆුකුෂිමාව සමග ලෝකය හෙල්ලෙන්න ඇත්තේ තව මා&#3523 ෆුකුෂිමා න්‍යශ්ටික බලාගාරයෙහි අයිතිකරැ වන ටෙප්කෝ සමාගම පවසන්නේ, තව දින 60කින්, පොලොවට අඩි 100ක් ඉහළින් ස්ථාපනය කර ඇති දැඩි ලෙස අබලන් තටාකයක් තුළ ඇති පාවිච්චි කර අවසන් ඉන්ධන පොලු 1300 ඉවත් කිරීම ඔවුන් අරඹන බවයි. මෙම තටාකය තිබෙන්නේ දැඩිව අබලන්ව ගිය...
  4. mulder123

    පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353

    පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353 පියයුරැ ලිංගික අවයවයක් නොවන අතර, එය ක්ෂීරය නිපදවීම පිණිස නිමවුණු අවයවයක් පමණක් බව මින් පෙර බොහෝ විද්‍යාඥයින් ආදී දෙනා තර්ක කළ කරැණකි. එහෙත් අළුත් පර්යේෂණ වලින් හෙලිවී තිබෙන්නේ, කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගය උත්තේජනය කිරීමෙන් ඔවුන්ගේ මොළයේ සිදුවන...
  5. mulder123

    1950 දී ඇමරිකානු රජය රසායනික අවි වලින් තමන්ගේ&

    1950 දී ඇමරිකානු රජය රසායනික අවි වලින් තමන්ගේ& -1950 දී ඇමරිකානු රජය රසායනික අවි වලින් තමන්ගේම මිනිසුන් මැරෑ හැටි- 1950-60 කාලය අතරතුර, ඇමෙරිකානු හමුදාව, හානිකර රසායනික වායූන් පිට කරන උපකරණ, සාන්ත ලුයීස් නගරයේ අඩු ආදායමක් සහිත නිවාස සහ පාසැල් තුල ස්ථාපයක කළෝය. ඔවුන් නිවැසියන් මුලා කලේ, මෙම...
  6. mulder123

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම update

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම update වෙඩිකරැට පර්යන්තයට ඇතුළු වීමට රහස් රාජ්‍ය අවසර පත්‍රයක් තිබුණු බවට වාර්ථා වෙනවා. ඒ අනුව, මෙය රජයේ අනුදැමින් සිදු කළ දෙයක් දැයි තවදුරටත් සැක මතු වෙනවා. මෙම තොරතුරැ ප්‍රධාන හෙවත් mainstream ප්‍රවෘත්ති වල කීවේ නැතැයි යනුවෙන් තර්ක කිරීමට කවුරැන් හෝ...
  7. mulder123

    මිලියන 11ක් දෙනා ෆේස්බුක් අතැර ගිහින්ලු.

    මිලියන 11ක් දෙනා ෆේස්බුක් අතැර ගිහින්ලු. මිලියන 11ක් තමන්ගේ ෆේස්බුක් ගිණුම් ඊයේ පෙරේදා වසා දමා ඇති බව හෙලි වුණා. මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ, ෆේස්බුක් ගිණුම් වල පෞද්ගලිකත්වය පිළිබදව ඇතිව ඇති ප්‍රශ්ණයයි -- මෙම හේතුව මත වසා දමා ඇති ගිණුම් වල ප්‍රතිශතය 48%ක්. පොදු අකමැත්ත නිසා වසා දමා ඇති...
  8. mulder123

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම

    මචං සුදූ, තෝ බලල තියෙන්නෙ පචම කියන mainstream media. ඔවලට බැල මෙහෙ කරන උඹලා වගේ කුසුමල ගැන අපි ඕන තරං අහල තියෙන හින්දා තමා හොයල කට ඇරියේ, සුදූ. පිගනො උඹට ඉංග්‍රීසියි සිංහලයි දෙකම බැරිද, විකල්ප මාධ්‍ය -- alternative media, mainstream media දෙක කවලං කරගත්තෙ. ඇස් ඇරල බලපං කලිං පෝස්ට් එකේ දාලා...
  9. mulder123

    Tupac Shakur Sex Tape Sold To Private Collector

    Isn't it weird to watch a dead man having sex.
  10. mulder123

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම

    සුදූ, ශ්‍රීලංකාවේ මානසිකත්වයෙන් බැලීමක් නෑ. ඇමරිකාවේ විකල්ප මාධ්‍ය (alternative media) වලින්මයි මේවා කියන්නෙ, අපි නෙමේ. අනික, රටවල් ඇල්ලීමේ ඇමෙරිකාවේ කූට උපක්‍රම ගැන ඒ රටේ මිනිස්සු නම් හොදට දන්න බවයි පේන්නේ, ලංකාවේ ඉදගෙන ඇමරිකාව සුද්ද කරන්න හදන සුදූලට නොපෙනුනාට.
  11. mulder123

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම

    වොෂිංටන් නාවික පර්යන්තයේ වෙඩි තැබීම මීට කලින් පෝස්ට් එකේදී අපි කීවා, යලිත් ඇමෙරිකාව තමාටම පහරදීගෙන, එය අනුන්ගේ පිට පැටවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව. එමෙන්ම, පහරදීම සිදුකරන්නට යන්නේ නාවික මූලස්ථානයකට බවත් කියවුනා. මෙම ආරංචි සනාථ කිරීමට මෙන්, අද වොෂිංටන් නාවික මූලස්ථානයට කළ පහරදීමක් ගැන වාර්ථා...
  12. mulder123

    ගූගල් ඇඩ්සෙන්ස්

    danna puluwan wadi wadak na mehemai danna puluwan habayi unta mattu unoth account ban karanawa ethakota ara English site walin apu ganatath kela wenawa. anika lankawe ad click ekakata gewana ganath godak adui. apata pennaneth podu ad nisa owa waradila wage kata hari click unoth misa uwamanawen...
  13. mulder123

    තුන්වෙනි ලෝක යුද්ධය ඇරඹීමේ අළුත්ම ඇමෙරික

    තුන්වෙනි ලෝක යුද්ධය ඇරඹීමේ අළුත්ම ඇමෙරික සිරියාවට පහරදීමේ ඔබාමා සිහිනයට කොකා පෙන්විය හැකි සිදුවීම් කීපයක්ම පසුගිය දින කීපයේ වාර්ථා වුණා. එයින් ප්‍රධානම එකක් වුනේ, ඇමෙරිකානු හමුදාවේම නිළධාරීන් පිරිසක්, Twitter හරහා සිරියානු යුද්ධයට අකමැත්ත ප්‍රකාශ කරන ඡායාරෑප පළ කිරීමේ සිද්ධියයි. යුද්ධයට හිතකර...
  14. mulder123

    වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්&#34

    වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්&#34 මාර අහබු සිදුවීම් තුනක් හම්බුනා ඉතින් පොඩි ආටියක් ලිව්ව කැමති අය බලන්න ඇත්තටම පුදුම හිතෙනවා :shocked: වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්ඩයක්
  15. mulder123

    "සිරියාවට පහර දෙනවාමයි" ඔබාමා කියයි.

    "සිරියාවට පහර දෙනවාමයි" ඔබාමා කියයි. සිරියාවට පහර දෙනවා ද නැද්දැයි තිරණය කිරීම සදහා විවාදයක් පැවැත්වීමට ඇමෙරැකානු කොන්ග්‍රස් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒත් ඔබාමා කියන්නේ නීති සම්පාදකයින් එකග උනත් නැතත් සිරියාවට පහර දෙන බවයි. ඇමෙරිකානු ජනාධිපති යනු, ඔහුට වඩා බලවත් ජාත්‍යන්තර ව්‍යාපාරිකයින්ගෙන් සහ...
  16. mulder123

    විශාලම මාලුවා

    මීට අවුරුදු මිලියන 160 පමණ පෙර එනම් පොලොව මත ඩයිනසෝරයන් රජ කරමින් සිටි කාලයේ ඉතා විශාල මත්ස්ය විශේෂයක්(Leedsichthys) සාගර වල ජීවත්ව සිටි බවට තොරතුරු ලැබී ඇත. 19 වන සියවසේ අග පමන සිට මෙම මත්සයා ගැන තොරතුරු ලැබුනත් දුර්වල පොසිල ප්‍රමානය නිසා උගේ ප්‍රමානය නිශ්චය කිරීම අපහසු උනා. පසුව හමු වී ඇති...
  17. mulder123

    ලේසර් වලින් කාලගුණය පාලනය කරන්න යයි.

    ලේසර් වලින් කාලගුණය පාලනය කරන්න යයි. එන මාසයේදී, ලෝකය පුරා ඉන්න කාලගුණය පිළිබද විශේෂඥයෝ ලෝක කාලගුණ සංවිධාන ගොඩනැගිල්ලට එක් රැස් වෙන්නට නියමිතයි. මොකටද, ලේසර් කිරණ වලින් වායූගෝලයේ වෙනස් කම් ඇති කරලා, කාළගුණ තමන්ට ඕනෑ ආකාරයට හසුරැවා ගැනීමේ තාක්ෂණය ගැන සාකච්ඡා කරන්න. ඔවුන් පර්යේෂණාගාර ඇතුලේ පමණක්...
  18. mulder123

    ඔබාමාගේ සිරියානු යුධ තැත ලත් තැනම ලොප් වෙ&#351

    තර්ජනය කර තිබෙන්නේ රැසියාවේ චෙචෙන් කැරලිකාර සංවිධාන මාර්ගයෙනුයි. එම සංවිධාන පාලනය කෙරෙන්නේ සෞදියෙන්. (දැන් "malli" ට වැටහෙන්න ඇති කියා හිතනවා)
  19. mulder123

    ඔබාමාගේ සිරියානු යුධ තැත ලත් තැනම ලොප් වෙ&#351

    ඔබාමාගේ සිරියානු යුධ තැත ලත් තැනම ලොප් වෙ&#351 සිරියාවේ ගෑස් ප්‍රහාරය අසාද් ගේ වැඩක් නෙවෙයි ලු. ඔබාමාගේ යුධ තැත ලත් තැනම ලොප් වෙයිද ========================================================== දමස්කස් නගරාසන්නයේ ඇති "ගොවුටා" නැමති පලාතේ සිටින සිරියානු කැරලි කරැවන් විසින්, ඇමරිකාවේ ඇසෝසියේටඩ්...

    No contents