1. mulder123

    ලෝකය පුරා අහසින් ඇසෙන අමුතු ශබ්ධය

    ලෝකය පුරා අහසින් ඇසෙන අමුතු ශබ්ධය දැන් මාස ගණනක සිට ලෝකෙයේ නොයෙක් තැන් වලින්, අහසේ සිට එන අද්භූත ශබ්ධයක් පිළිබද වාර්ථා වෙනවා. මෙය හරියට ලෝකය යුද්ධ කාලයේ, කිසියම් ප්‍රදේශයකට බෝම්බ හෙලීමට පෙර ගුවන් යානා මගින් පිටකළ යුධ සයිරන් නලා හඩ වැනි හඩක් බවයි පැවසෙන්නේ. අධික ශබ්ධයක් ජනිත කරවන මේ හ‍ඩෙහි...
  2. mulder123

    ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

    ගංජා ෆිසිකලි ඇඩික්ට් වෙන්නෙ නෑ. ගංජා ගහලා මේ ලෝකේ කවුරැත් මැරිලත් නෑ. ඇල්කොහොල් වලට වඩා සිය ගුණයක් තරං ආරක්ෂිතයි, හැංඕවර් එකක් නෑ, කිසි අවුලක් නෑ. වෛද්‍ය ගුණය (මට දැං මතක් වෙන ඒව විතරයි මේ): ඒඩ්ස් ලෙඩ්ඩුන්ගේ කෑම අරැචිය නැති කරනවා, ග්ලූකෝමා (රැධිර පීඩනය හින්දා ඇති වෙන ඇහේ ආබාධයක්) වලට හොද බේතක්...
  3. mulder123

    ( සංවේදීපිරිස් නැරඹීමෙන් වලකින්න) ලොව භයා&#350

    This is why governments must legalize Marijuana. No addiction, no harm to the body. If they do that, use of all the harmful synthetic drugs and alcohol will be severely reduced. Actually, U.S are on the way to legalization. Now they are prescribing it for medical purposes and people can buy weed...
  4. mulder123

    පියාට තන කිරි පෙවූ "රෝමානු දුව"

    පියාට තන කිරි පෙවූ "රෝමානු දුව" කුතුහලය දනවන සුළු චිත්‍රයක් ගැන පොඩි විස්තරයක් පෝස්ට් කරන්න හිතුනා. ‍ පහත සිතුවම, රෙම්බ්‍රෑන්ට් නැමති ලන්දේසි චිත්‍රශිල්පියාගේ "‍Roman Daughter" හෙවත් "රෝමානු දුව" නැමති චිත්‍රයයි. මෙයින් නිරෑපණය කර තියෙන්නේ පේරෝ නැමති තරැණ කාන්තාව, සිරකරැවෙකුව සිටින තම පියා වන...
  5. mulder123

    ගුවන්යානා දෙකක් ත්‍රිකෝණයක් කැන්දාගෙන ය&

    මෙන්න ලින්ක් එක: http://www.youtube.com/watch?v=AOUKvqsesTk
  6. mulder123

    ගුවන්යානා දෙකක් ත්‍රිකෝණයක් කැන්දාගෙන ය&

    ගුවන්යානා දෙකක් ත්‍රිකෝණයක් කැන්දාගෙන ය& පසුගිය දා, නිව්-ජර්සි වෙරළෙහි නිවාස සංකීර්ණයක ඉහළ මහලක සිට කැමරා කරන ලද පහත වීඩියෝව, එය දුටු මිනිසුන් අතර කුතුහලයක් ජනනය කිරීමට සමත් වී තිබෙනවා. වීඩියෝවෙන් පෙනෙන්නේ, යුධ ගුවන්යානා දෙකක් ත්‍රිකෝණ හැඩැති යානාවක් "කැන්දාගෙන" යන ආකාරයයි. Link...
  7. mulder123

    වැලි උල්පත් දැක තියෙනවාද?

    වැලි උල්පත් දැක තියෙනවාද? මේ 2009 දී පමණ සවුදි අරාබියෙන් මතු වුනු වැලි උල්පතක්. මේවා ඇති වෙන්නේ පොලොව අභ්‍යන්තරයේ ඇති වන චලන මගින්, පොලොව තුළ සිර වී ඇති වායූන් පිටතට නිදහස් වීමෙනුයි. පිටතට ඇදී එන වායුව සමග පොලොවේ වැලි සහ පස් ඉහළට විසි වීමෙන් මෙම වැලි උල්පත් ඇති වෙනවා.‍...
  8. mulder123

    වැලි කුණාටුව

    නියමයි. මේවා දැක්කද: http://www.youtube.com/watch?v=8vQMuwRjI6s
  9. mulder123

    නැවතත් පකිස්ථානයේ භූ කම්පණයක්.

    නැවතත් පකිස්ථානයේ භූ කම්පණයක්. -- මෙය අපගේ කලින් පෝස්ට් එක වැනි විහිළුවක් නොවේ -- මෙවරත් රික්ටර් මාපකයේ 7යි ගණනක කියවීමක්. ජීවිත හානි ගැන තවම ඇසුනේ නෑ. මින් පෙර භූමි කම්පාව නිසා දූපතක් මතු වී ඇති බව සදහන් වුවත්, ඇත්තෙන්ම දූපත් තුනක් මතුවී ඇතැයි වාර්ථා වෙන්නේ. නොකියුවුනු දූපත් දෙක බලොකිස්ථාන්...
  10. mulder123

    බටහිර එක්සත් ජනපදය අළු වලින් වැහී ගිහිං

    බටහිර එක්සත් ජනපදය අළු වලින් වැහී ගිහිං යෙලෝස්ටෝන් හි මහා ගිනි කන්ද පුපුරා ගොස් ඇති අතර, එයින් බටහිර එක්සත් ජනපදය අළු වලින් වැසී ගොස් ඇත. ඇටෑච් කර ඇති පින්තූරයෙන් දැක්වෙන්නේ එඩිතර විද්‍යාඥයින් කණ්ඩායමක් රයිශ්මෝර් කන්ද පරීක්ෂා කිරීමට යන ආකාරයයි. මේ අතර පොලොවට න්‍යශ්ටික ශීත යුගයක් උදා වී ඇති අතර...
  11. mulder123

    ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු

    හදිසි උෂ්ණත්වය ඉහල යාම පොලොවට පමණක් නොවේ, මුළු සෞරග්‍රහමණ්ඩලම, මුළු විශ්වයටම පවා මේ කාලයේ බලපාන ස්වාභාවික සංසිද්ධයික් බවයි මතය. උදාහරණයක් හැටියට, ග්‍රහලෝක වල දීපිතිය පවා වැඩි වී තියෙන බව කියවෙනවා. කවුරැ කොහොම කීවත් විපර්යාසයක් සිදුවෙනවා. ස්වාභාවික විපත් වල ඉහලයාමත්, දැන් දැන් වැඩිපුර සිදුවෙන...
  12. mulder123

    ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු

    ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු ලෝක උෂ්ණත්වයේ වර්ථමාන ඉහළයාම මිනිසාගේ වැඩ නිසා සිදුවූ දෙයක් බවයි ප්‍රසිද්ධ මතය. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙකුව හිටි ඇල් ගෝර් පවා මේ ගැන ප්‍රසිද්ධ කථාවක් පැවැත්තුවා, ඒක ඉතා ප්‍රසිද්ධත් උනා, හොගක් විවේචනත් ආවා. විවේචනය තමා, ඔය කියන විදියේ උෂ්ණත්වය ඉහළ යාමක් නැති...
  13. mulder123

    නැපෝලියන්ගේ ඔළු කට්ට

    PARIS – Scientists examining the remains of Napoleon Bonaparte are “deeply puzzled” by the discovery of a half-inch long microchip embedded in his skull. They say the mysterious object could be an alien implant – suggesting that the French emperor was once abducted by a UFO! “The possible...
  14. mulder123

    බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාල&#3512

    බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාල&#3512 ස්කොට් ලන්තයේ පිහිටා ඇති ඔවර් ටවුන් පාලම ආරුක්කු හැඩයට තනා ඇති පාලමක් වන අතර අද දක්වා කිසිදු මිනිසෙකු මෙම පාලමෙන් පැන සියදිවි නසාගන නෑ. නමුත් පුදුමයට කරුන වන්නේ මෙම පාලම මතින් පැන මේ වන විට බල්ලන් 60 කට අදික ප්‍රමානයක් සියදිවි නසාගන තිබීමයි...
  15. mulder123

    චීන හාල් වයින් බෝතලයක ගබඩා කර සිටි නයෙකුට &#35

    චීන හාල් වයින් බෝතලයක ගබඩා කර සිටි නයෙකුට &#35 නාගයන්, චීනයේ හාල් වයින් බොතල් වල ගබඩා කර තිබෙන ආකාරය ඔබ අන්තර්ජාලයෙන් හෝ දැක ඇතිවාට සැක නැත. නාගයින් සහිත මෙම වයින් පානය කල විට, ශරීරගත රෝග සුව වන බවට වන අස්වාභාවික අදහසක් චීන්නුන් සතුව තිබේ. මේ අනුව, එක් චීන කාන්තාවක් තම රක්තවාත රෝගය සුව කරගැනීම...
  16. mulder123

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    බනින්න දෙයක් නෑ. කැපුවොත් එන්නේ එකම ලේ. බෞද්ධයින්ට එක ලෙයක්, ක්‍රිස්තියානින්ට එක ලෙයක්, මුස්ලිම්වරැන්ට එක ලෙයක් ‍කියලා දෙයක් නෑ. මේ හැම බෙදුම්වාදී අදහසක්ම, පාලකයින් සහ පූජකයින් විසින් බලය රැකගන්න ජනතාව මත පටවපු අදහස් පමණයි. ඒවට අහුවෙන්න එපා මිත්‍රයිනි. අපි හැම දෙනෙක්ම එකයි.
  17. mulder123

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    අර කතාවක් තියනවනේ, ආගම කියන්නේ නයෙක් වගේ, නැට්ටෙන් ඇල්‍ලුවොත් සුනේ සුන් කියලා. අද අපිට වෙලා තියෙන්නෙත් ‍ඒකයි.
  18. mulder123

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ඒක දේව වාදය සහ බහු දේව වාදයත්, අනුගාමිකයින් විසින් සාස්තෘවරැන්ගේ දේසනා විකෘති කිරීමේ ප්‍රථිපලයක්. "දෙවියෝ" කියා ඒ සාස්තෘවරැන් කීවේ අහසේ වැඩ ඉන්න සර්වබලධාරී දෙවියෙක් ගැන නෙවේ. "දෙවියෝ" කියලා ඔවුන් හැදින්වුවේ, සෑම දෙනෙක් තුළම සැගවිලා තියෙන ඒ මමත්වයෙන් තොර ඒ පිරිසිදු විඥ්ඥාණයටයි.

    No contents