1. luckyluke111

    my_first_buddy

    ඒ ආන්ටි එක පාර රික්වෙස්ට් දැම්මට ඇක්සෙප්ට් කරන්නේ නෑ බං.. ආන්ටිටම හොදයි කියලා හිතුනොත් තමයි....:sorry::sorry:
  2. luckyluke111

    my_first_buddy

    :rofl::rofl::rofl:
  3. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    උඹට ශුවර් නේද හම්බු උනු බබාල Down's Xd වත් නෙමෙයි කියලා.. එල අවුලක් නෑ වෙල්කම් ‍ටු එලකිරි.කොම්... මහන්සියෙන් මොකටද බොල කෑම කන්නේ.. උඹ කියන කතාව ඇත්ත.. ඒත් අර 3 කවලම් කරලා කෑවම මම නම් ටිකක් පෘශ්ටිමත් උනා... රෙප් සහ ප්‍රතිචාර වලට ස්තූතියි...
  4. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    රෙප් වලට සහ ප්‍රතිචාර වලට ස්තූතියි...
  5. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    පීරියඩ්ස් ක්‍රමවත් නැති කෙනෙක්ට මුලින් සරු කාලය හරියට හොයාගන්න ඕනේ මචං.. ඒකට කරන්න තියෙන්නේ පහුගිය මාස 6 ක් පුරාවට ඔසප් චක්‍ර වල කාලයන් මැනගන්න ඕනේ.. ඒ කිව්වේ එක මාසයක් දවස් 23 කින් එනවා, ඊට පස්සේ දවස් 35 කින් එනවා, ඊට පස්සේ දවස් 28 කින් එනවා, ඊට පස්සේ දවස් 25 කින් එනවා ඊට පස්සේ දවස් 30 කින්...
  6. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    "තුමා" කවුද බං "තුමා" මොකෝ ඔලුව වත් වැදුනද.? Educational Threads නම් දැන් නැති තරම් වගේ තමයි බං. මොනවා කරන්නද කිරිය දවසින් දවස එක එකාගේ සිම්, බ්ලොග්, බිස්නස් ප්‍රමෝට් කරන මාර්කට් එකක්, සෙක්ස් ප්‍රශ්ණ අහන තැනක්, ගෑණුන්ගේ හෙලුව පෙන්නන තැනක් වෙලා දැන්... කට්ටියගෙම ප්‍රතිචාර වලට සහ රේප් වලට...
  7. luckyluke111

    බෙහෙත් වලින් ගොඩ දැම්මොත් බහිනවා බං ඉක්ම්නට බෙහෙත් නැති උනාම.. කෑමෙන්ම තමයි ඕක කරන්න පුලුවන්...

    බෙහෙත් වලින් ගොඩ දැම්මොත් බහිනවා බං ඉක්ම්නට බෙහෙත් නැති උනාම.. කෑමෙන්ම තමයි ඕක කරන්න පුලුවන්.. හිටින් වෙලාවක් ලැබුනම ත්‍රෙඩ් එකක් දාන්නම් හොඳ ආහාර පුරුදු කියලා එකක්...
  8. luckyluke111

    ඉන්ග්‍රීසි දන්නවද..මේ වචනෙ උච්චාරනය කරන්&#350

    මොන හරුපයක්ද බං මේ..? :rolleyes::rolleyes::rolleyes::eek:
  9. luckyluke111

    Latest logo Sonnayo™

    උඹේ ඩිසයින් නම් පට්ට චොර දැන්.. යකො ඔයිට හොඳට ලෝගෝ එකක් මට අඳින්න පුලුවන්නේ MS Paint වලින්.. තූහ් නොදකින්.. Internet වලට අලුත් එකෙක්ද උඹට 100 USD දෙන්නේ ඕකට..
  10. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    :dull::dull::dull: Ok. Gn. BS.. :cool::cool::cool: පරක්කු වෙන කතාව නම් ඇත්ත.. මට නම් හම්බු වෙලා නැති තරම්ම වගේ සති 4 කින්.. මන්දා උඹට නම්... ඒත් ඒක වෙන්නේ බැරි දෙයක් බං.. අනේ මංදා.. :oo::oo::oo:
  11. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ඔය බරවා හැදිච්ච කෙනෙක් පු‍තෝ.. භයානකයි...
  12. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    බෙහෙත් වලින් ඇඟ ගොඩ දාන්න බෑ බං.. එහෙම දැම්මොත් නවත්තපු ගමන් බහිනවා.. කෑම වලින් තමයි.. මම දැනුවත් කරලා දාන්නම්කෝ... :baffled::baffled: Good Night Machan... මාත් යනවා බං.. මුන් එක්ක බෑනේ.. ප්‍රශ්න වැලයි... නිදිත් මතයි.. :):) :rofl::rofl::rofl::rofl::rofl:
  13. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    අපෝ යකෝ බබෙක් හම්බුවෙන්න ඉන්න අම්ම කෙනෙක් දැක්කම හැඟීම් ඇවිස්සෙනවනම් මානසික අසහනයක් ඒක... ලොල් වැඩක් නෑ ඕක බිව්වට.. :confused::confused: මුන්ට පිස්සු බං.. අවුලක් නෑ බම්ප් කර කර ඉන්නවනේ ත්‍රෙඩ් එක...:rofl:
  14. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    මම පෝස්ට් එකේ ඕක පැහැදිලිව කියලා තියෙනව බං මල්ලි.. උඹත් සබ්ජෙක්ට් නිසා දන්නවා ඇතිනේ.. SLOG Guidlines කියවහන්කො හොයාගෙන.. ලංකාවේ ඩිටෙක්ට් වෙන්නේ නෑ සති 6 ක් වගේ වෙනකන් Normal Pregnancy නම්.. ඒත් H Moler, Multiple Pregnancy වල නම් ඔව්වා කලින් Possitive ඒ කතා ත්‍රෙඩ් එකට වැඩක් නැහැනේ බං.. මුන්ට...
  15. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ඔව්වා බීලා වෙන දේවල් වලට මම වග කියනු නොලැබේ... යකෝ බෝතලේ මූඩිය ඇරලා චූ කරන්න කියපන්.. කට්ටෙන් විදින්න බොට පිස්සුවක් ඇතැයි..? උපරිම වේදනාවේ සළකුණු..
  16. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    උඹ බලාගන්නව කියලා අහන්නේ මොකක්ද සහෝ..? රෙගියුලර් නැතත් දවස් 21 සිට 45 දක්වා කාලේ ඇතුලත අනිවා එන්න ඕනේ නේ බං... ඒ නිසා 45 ක් යනකනුත් එන්නේ නැත්නම් ගොඩාක් දුරට සැක කරන්න පුලුවන්... රට්‍ටු කියන එව්වා ගනන් ගන්න එපා බං.. බලමුකෝ.. ත්‍රෙඩ් එකක් දාන්නම්... ලංකාවේ ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ අඩුවෙන්...
  17. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැ‍ටුනට මම මොනා කරන්නද..? :P:P ඔය උඹ කියන්නේ Rhesus සාධකය ගැන බං.. ඒක වෙනම දිග කතාවක්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.. දැනට ඕකට උපදෙසක් දෙනවනම්.. යාලුවෙලා ඉන්න කෙල්ල "-" වෙලා උඹ "+" නම් තමයි අවුල් කියන්නේ.. ඒත් දැන් බය වෙන්න දෙයක් නෑ බං.. "Rhogum...
  18. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ඔව් බං.. වුෂණ කෝෂයේ පිළිකා වලදි වැඩිවෙන්න පුලුවන්.. ඒ වගේම ඩිම්භ කෝෂයේ පිළිකා වලදිත්.. අපිත් ඒ කාලේ උපන්දින වලට ඔය වගේ වැඩ කලා.. හැබැයි දුන්නේ වෝර්ඩ් වලින් උස්සපුවා.. ප්‍රොස්ටිනොර් 2 වල සාර්ථකත්වය 98% යි තමයි.. නමුත් කලියෙන් බොන තරමට ගොඩක් හොඳයි...
  19. luckyluke111

    my_first_buddy

    කව්ද ඒ ආන්ටි උඹට බෑ කිව්වා කිව්වේ.? මොකක්ද අහන්න හිටියේ බං.? මොකක්ද බං ඔය දාගෙන තියෙන ඇවටාර් එක.. උඹ ගෑණියෙක්ද.? නැත්නම් පිරිමියෙක්ද.? නැත්නම් දෙකටම නැති එකෙක්ද.? ඕකිට වඩා හොඳයි බං හරකෙක්ගේ පින්තූරයක් දාගන්නවා හොඳ කරත්තෙකුත් එක්ක...
  20. luckyluke111

    බබා හම්බුවෙන්නද..?

    ටිකක් හිටින් ත්‍රෙඩ් එකක් දාන්නම්... ඔය කෙට්‍ටුව ගැන වොරි වෙන්න එපා බං මම නම් කියන්නේ.. හරි කාලෙට මහත් වෙනවා.. උඹට ඇත්තේ අවුල කෙට්‍ටු නිසා කෙල්ලො බලන්නේ නැති සීන් එකක්ද..? මූ මැරෙයි බොල Hepatic Encephalopathy හැදිලා.. :rofl:

    No contents