එහෙම තමයි බං.. ත්රෙඩ් එකක් මෙතන උන් දාන්නේ මොකුත් ලැබෙනවට නෙමෙයිනේ බං... හිතේ සතුටින් දෙයක් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න.. ඔය කොටු 11 කතාවනම් මමත් දැකලා තියෙනවා...
ත්රෙඩ් සෙට් එකක්ම තියෙනවා දාන්න.. කෙට්ටු උන්ට මහත් වෙන්න, මහත උන්ට කෙට්ටු වෙන්න, තව ප්රථමාධාර ත්රෙඩ් සීරීස් එකක්ම, ලංකාවේ...